ඒ 320 ගුවන් බසයක් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය හා බාසිලෝනා අතර දී අනතුරකට ලක්වීයැයි ජර්මන් ආරංචි කියයි.
බාසිලෝනා සිට ඩසල් ඩෝර්ෆ් නුවරට පියසර කරමින් තිබූ යානයේ මගීන් 142ක් හා කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් එහි වූහ.
ජර්මනියේ අඩු ආදායම් ගුවන් සේවයක් වන ජර්මන් බින්ස් සමාගමේ යානයක් මේ අනතුරට ලක්විය.
යානය ආපදාවකට ලක් වන බව එරට වේලාවන් අද උදේ 10.47ට ලැබුණු අන්තිම පණිවුඩයේ සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරින් සියලුම ජීවිත නැතිවෙලා කියලා නේද කියන්නේ? හේතුව තාම සොයාගෙන නැතුව ඇති (නි)
යානයේ සිටි සියලුමදෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වෙලා නේද? (නි)
පව් දෙයියනේ! (නි)
කණගාටුදායක පුවතක් (නි)
අසරණ ජීවිත දෙවියනේ! සැමට නිවන් සුව !!! (නි)
කිසිවෙකුටවත් කරදරයක් නොවෙනවා නම් ඒ ඇති (නි)
නුවන්, මොනවද මේ කියන්නේ? කඩාවැටිලා විතරනේ.ඒ කියන්නේ එච්චරයි (නි)
කිසිවෙකුගේ ජීවිත බේරී නැද්ද? (නි)
මට නම් පුදුම දුකක් දැනෙනවා (නි)
ගොඩබිමින් එම ස්ථානයට සහන සේවා යනතෙක් ඒ ගැන කියන්න බැහැ කියලාලු නේද විදෙස් ප්‍රවෘත්ති වල කියන්නේ (නි)
සියලු දෙනාම මියගිහින් දැනට තිබෙන ආරංචි වල හැටියට. මම ඉන්නේ ප්‍රංශයේ (නි)