කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීම සඳහා ජෝර්ජියාවේ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
රාත්‍රී 9.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය බල පැවැත්වෙන අතර එම නියෝග මාර්තු 31 වන දින සිට ක්‍රියාත්මක වේ.
තිදෙනකුට වැඩි පිරිසකට එකට රැස්වීමද තහනම් කර ඇත.
මිලියන 3.7ක ජනගහනයක් සිටින ජෝර්ජියාව කොකේසියාවේ දකුණු දිග පිහිටි රටකි.
මේ වනවිට ජෝර්ජියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් 98ක් වාර්තා වන අතර මරණ කිසිවක් වාර්තාවී නොමැත.
රෝගීන් 18 දෙනකු සුවය ලබා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජෝර්ජියාවේ රාත්‍රී ඇඳිරි නීතිය පනවයි