IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


“ජයසාගර” අධිකාරියට පත් කරයි

(ඉන්දිකා රාමනායක)

නාවික හමුදා විසින් වෙරළ ආරක්ෂක  දෙපාර්තමේන්තුව වෙත ප්‍රධාන කර තිබු “ජයසාගර” නෞකාව  වෙරළ ආරකෂා  නෞකා “ජයසාගර”  නමින්     පසුගියදා    අධිකාරියට පත් කර වෙරළ ආරක්ෂ නෞකා සමුහය වෙත  එක් වු බව නාවික හමුදාව කියයි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා අතින් පසුගියදා ත්‍රිකුණාමලය නාවික  තඨාකාංගන පරිශ්‍රයේ දී  සිදු කෙරිණි.

නාවික හමුදා නෞකා සමුහයේ තිබු සී ජී 61 නම් වු   නෞකාව නාවික හමුදාව විසි්න් ඉකුත් ජනවාරි මස  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත  ප්‍රදානය කළ බව නාවික හමුදා කියයි.

එම  සී ජී  61 නම් එම  නෞකාව දශක  4 ක පුරා නාවික හමුදාව වෙත සුවිශේෂි මෙහෙවරක්  ඉටුකර ඇති අතර, පසුව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දීමෙන් පසු  මෙලෙස ජයසාගර  නමින් අධිකාරියට පත් වු බව නාවික හමුදාව පවසයි.

අධිකාරියට පත් ජයසාගර නෞකාව   දිගින් මීටර් 39.8 ද, පළලින් මීටර් 7    දිගින් යුක්ත වන අතර එහි ටොන් 313 ක පිරිමාවකින් යුත්ත වේ.

නිලධාරීන් 10 දෙනකු හා  නාවිකයන් 68  දෙනකුගෙන් සමන්විත කාර්්‍ය මණ්ඩලයක් ඇතුළත් වෙති.

 



අදහස් (0)

“ජයසාගර” අධිකාරියට පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site