
රංජන් කස්තුරි
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කෝවිඩ් මර්දන එන්නත් දීමේ වැඩසටහනේ පළමු පියවර සෞඛ්‍ය අමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවසේදී සහ මාලඹේ කොතලාවලපුර වැඩිහිටි නිවාසවලදී ආරම්භ කෙරිණි.
කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ ලැබුණු ඇස්ට්‍රා සෙනිකා කොවිශීල්ඩ් එන්නත් මාත්‍රෘ 264000ක ප්‍රමාණය එලෙස ජ්‍යෙෂ්ඨ පුරවැසියනට ලබාදෙන බව සෞඛ්‍ය අමාතයංශය කියයි.
පළමු එන්නත් කරණ වැඩසටහන යටතේ කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කවල කොළඹ මහ නගර සභා සීමාව තුළ වෙසෙන වැඩිහිටියන් ඉලක්ක කර ගනිමින් එන්නත් ලබාදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඡායාරූප ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නා විදිහට නම් ගොඩක් වයස අය එන්නත අරගෙන තියෙන්නේ. මොකක්ද මේ අලුතින් පටන් අරන් තියෙන්නේ. එක්කෝ අපි ලංකාවේ නෙමෙයි.. වෙන රටකද ඉන්නේ?
එන්නත අපට නම් තවමත් ලැබිලා නෑ. එන්නත් ලබාදීමේ ක්‍රමවේදය සැරින් සැරේ වෙනස් කරන්නේ ඇයි...?