පසුගිය ආණ්ඩු කාලයේදී එක්වරම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දස දෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී හඬ නැගුවේ චම්පික රණවක මහතා පමණක් යැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
චම්පික රණවක යනු ජාත්‍යන්තරවාදයේ හෝ දේශපේ‍්‍රමයේ අන්තවාදවලට නොවැටුණු මැදුම් පිළිවෙත අනුගමනට කරන වටිනා දේශපාලන චරිතයක් යැයි ද ආචාර්ය සරත් අමුණුගම මහතා කීය.
චම්පික රණවක මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත්ව දස වසරක් පිරීම නිමිත්තෙන් රචිත ‘‘තිරසර පෙරමඟ’’ විද්වත් ලිපි සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දෙසුම කරමින් සරත් අමුණුගම මහතා මේ බව කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න තැන ඉඳගෙන ජනතාවට සේවයක් කළොත් ඒ ඇති (නි)
ආයේ ඉතින් හෙළ උරුමයක් ඇත්තෙම නැද්ද. (නි)
පහුගිය ආණ්ඩුව කාලේ අවුරුදු නවයක්ම ඔක්කොම දුෂණ වලදී කටවහගෙන හිටියා වගේ මේ කාලෙත් ගිවිසුමක් තියනවා කියලා එහෙම කරන්න වගේ යන්නේ. අතුරලියේ රතන හාමුදුරුවෝ වගේ ඒවාට විරුද්ධව කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)
කොහොමත් සමහරු හරි කැමතියි ලොකු ලොකු අය ළඟ ගැවසෙන්න. (නි)
දරුවෙක් ඉපදුන දා පටන් දරුවා ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් කරන්න දඟලන මේ රටේ දෙමවුපියන් ඔවුන් දේශපාලඥයෙක් කරන්න කොහෙත්ම කැමැත්තක් නැත. (නි)
කන්න හිතුනහම කබරගොයිත් තලගොයි වෙන න්‍යායෙන් සරත් අමුණුගමටත් ගැළවෙන්න බැහැ. පිට කසාගැනීම ඇමතිවරුන්ට අකැප නැහැ. එක වල්ලේ පොල් වගේම තමයි එක අත්තේ කුරුල්ලෝත්. (නි)
අද රටේ තත්වය මේකයි. (නි)
උත්සවයක් ආරම්භයේදී පොල්තෙල් පහන දල්වන එක පිළිගත් සිරිතක්. නමුත් දැන් මඟුල් ගෙවල් වලත් නොයෙක් විකාර තියෙනවා පත්තු කරන්න. හැමතැනම අලුත් දේවල් කරන්න ගියාට මෙතැනදී ඒක අසාර්ථකයි. (නි)
මොනවා වුණත් මැලේසියාවේ වගේ 80% ක් ඉංජිනේරුවෝ කැබිනෙට්ටුවට යවන්න ට්‍රයි කළොත් හොඳයි (නි)
ජාතියේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් මත කරනම් ගැසීමට පටන් ගෙන දැන් කොච්චර කල් වෙනවද කියන එකයි වැදගත් අපටනම්. අපේ ජීවිතයේ වටිනාම යොවුන් වියේ, බයිසිකල් වලින් ගිහිල්ල 'අසිපත' පත්තර බෙදනකොට අපි හිතුවේ නැහැ කවදාවත් මේ වගේ ද්‍රෝහී මාවතකට පිවිසේවි කියල. යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවන්ගේ ඉඳල සෝම හාමුදුරුවෝ දක්වා සඟ පරපුර ගිය මග ගිහි පාර්ශවයේ ධජය බාර ගනිද්දී, එය අප බාර දුන්නේ විශාල විශ්වාශයකින්. (ර)
මුල් කාලයෙදී නම් මෙයාලට ප්‍රතිපත්තියක් තිබුනා කියලා පෙනුනා. එත් දැන්නම් එහෙම නැහැ. ලොකු කතා විතරයි වැඩ නැහැ. කෝ මෙගා පොලිස් ? ආණ්ඩුව එදා වේල හොයාගන්න රජයේ ආයතන විකුණනවා, දැන් රුපියල් බිලියන 50,000 ක් කියනවා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව. එ්කෙත් වැඩිපුරම තියෙන්නේ ගෝඨාභය කරගෙන ආ වැඩපිළිවෙල. එ්ක හොඳ නම් කොහොමද ඒ වැඩ විවේචනය කළේ. (නි)
හොඳ විදුලිය අරපිරිමැස්ම... මාළු කඩේ ලයිට් දාලා වගේ. (ර)
ඔව්..ඔව් සුදු හුණු ටිකක් ගාමු කළු පැල්ලම් මැකෙන්න (බ)
මෙයාගේ පක්ෂේ හෙළ උරුමය නමුත් හෙළය විකුණන හෙළයා නසන කට්ටියක් එක්ක ඉන්නේ නියම හෙළයෙක් නම් අපේ හාමුදුරුවෝ අයින් වුණා වගේ බල තණ්හාව දල එලියට ඇවිත් හෙළය රකින්න කෝ (බ)
පතෝල න්‍යාය (බ)