ජයලලිතා ජයරාම් වෙනුවෙන් ශෝකය පළ කර ඇයට ගෞරව කිරීමක් ලෙස උතුරු පළාත් සභා රැස්වීම ලබන බදාදා දක්වා කල් තබන බව සභාපති සී.වී සිවඥානම් මහතා ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශයට කිසිවකු විරෝධය පළ නොකළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක කියයි.
තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය වෙනුවෙන් වතුකරයේ දමිළ ජනතාව අද(6) ඇගේ ජායාරූප ඉදිරියෙන් මල් තබා ගෞරව කර කෝවිල් වල ආශිර්වාද පුජා පැවැත්වුහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් රටක ඇමතිවරියක් නැති වුනාම අපේ රටේ මිනිස්සුන්ට ඇති වෙන හැගීම් ගැන කණගාටුයි (ර)
අඩුම ගානෙ උතුරේ ධීවරයන්ට නිදහසේ මාළු අල්ලන්නවත් ඉඩ දුන්නද? (ර)
දැන් සනීප ඇති ගොඩක් දෙනාට (නි)
උතුරු පළාත් සබාවට දෙන මුදල් නවතා දැමිය යුතුයි (නි)
උතුර ඉන්දියාවේ කොටසක් බව පැහැදිලි වෙනවා (නි)
අයියාලට සනීපද දැන්? තව ටිකයි වෙන් කරන්න ඉර ගහන්න තියෙන්නේ. (නි)
පේනවා නේද තත්වය? (නි)
ශෝකය පල කරන එක වෙනම දෙයක් ඒත් සභාව කල් දැමීම වැරැදියි.(හේ)
අපට ජාතිය රට ගැන හිතන නායකයෝ නැතිවට ඔවුන්ට හිටියා එක නිසානේ මෙහෙම වෙන්නේ (ර)
ශෝකය පල කරන එක වෙනම දෙයක්, මේක තමිල්නාඩුවෙන් පාලනය කරන ප්‍රදේශයක් නොවෙයි. (ර)
සභාව කල් දැමිය යුතුද? (ර)