(අජන්ත කුමාර අගලකඩ)

රජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඔහු දරණ සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. 

ඒ සම්බන්ධයෙන් තව සුළු මොහොකතකින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා සිය ස්ථාවරය දැනුම් දීමට නියමිතය.

විමල්වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ  යටතේ කළුතරින් තරග කළ ජයන්ත සමරවීර මහතා ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.