ජෝයී මූහා යනු ඩෝන්ට් මිස් නරඹන ඔබට නුපුරුදු චරිතයක් නොවේ ඔහු මින් පෙරාතුවත්ළමා ගීත ඩ්‍රම්ස් වාදනයෙන් ඉදිරිපත් කර දැඩි ප්‍රසිද්ධියක් ලැබුවා. ඔබට අනපේක්ෂිත ගීතවලට මෙට්ල් සංගීතයේ ආකාරයට ඩ්‍රම්ස් වාදනය කරන ඔහුගේ මෙම හැකියාවන් නරඹන්නට මෙයත් හොඳ අවස්ථාවක්. මේ ප්‍රසිද්ධ පානයකට ඔහු සිදුකළ ඩ්‍රම්ස් වාදනයක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd