(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදියේ සෙල්විගේ වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.
මිය ගිය දෙදෙනා අවුරුදු 50ක් වන එලිසබට් පෙරෙඒරා සහ අවුරුදු 58ක් වන සෙල්වයියා සෙල්වරාජ් බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අද රාත්‍රී 8.15ට පමණ මෙම වෙඩි තැබීම සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු වන සංස්කෘතියට වැඩ මේ ක්‍රමේ හොදයිද ??
දවස ගානෙ කවුරු හරි මෙහෙම මැරෙනව නෙ...!
අතිභයානකයි එනවිදිහනම්
අද කැලේ නීතිය උපරිමයි...
එතකොට යහපාලනය කියන්නේ මේ වගේ දේවල් වලටද..? සුදු වෑන් ගැන ගල් පැලෙන්න දෙසා බාපු අයට පාතාල මිනීමැරුම් අවුලක් නැත්ද..?