(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාව තුළ වහාබ් සහ ජිහාඩ් මත පැතිර වූවැයි ජමාතෙයි ඉස්ලාමිය සංවිධානයේ සභාපති දෙමටගොඩ ප්‍රදේශයේදී අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සැකකරු මාවනැල්ල මුරුතවෙල පදිංචි (60) පුද්ගලයෙකි.
ජමාතෙයි ඉස්ලාමීය සංවිධානයේ මගින් පලකරන සඟරාවක් මගින් සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ට හානි වන අයුරින් සහ ඔවුන් අතර විසංවාදය ඇතිවන අයුරින් ලිපි පළ කර ඇති බවද පොලිස් මාධ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන හේතුව නම් හරි සරලයි. නඩුවක් දාන්න තරම් දෙයක් නෙමේ. අන්තවාදී මත පැතිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා කිව්වා නම් හරි...
මේ සිද්ධිය වෙලා කොච්චර කල්ද?
වරදකරු වුනොත් අසාද් සාලිගේ ෂරියා නීතියේ බෙල්ල කැපීම ක්‍රියාත්මක කරමු... ඒ සඳහා අපේ සපෝට් එක දෙනවා...