ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය අද (21) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ.
නවකවදය හේතුවෙන් මෙලෙස කළමණාකරණ පීඨය වසා දමා ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි .
(36698)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය අද (21) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ.
නවකවදය හේතුවෙන් මෙලෙස කළමණාකරණ පීඨය වසා දමා ඇතැයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි .
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පීඨ වලින් ඉගෙනගත් කළමනාකරුවන්ගෙන් රටට සෙතක් නොවෙන බැවින්, මෙය සදාකාලිකව වසා දැමුවත් කමක් නැත.
නවකවදය යනුවෙන් මා දකින්නේ ඉහවහා ගිය හීනමානයයි. යම් කිසිවෙකු නගරයේ පාසලකට ගිය කෙනෙකු නම් ඉංග්‍රීසි කතා කල හැකිනම් උගත් මධ්‍යම පාන්තික පවුලකින් නම් මේ හීනමානයේ ගොදුරක් බවට සරසවියේදී පත්වේ. අනෙකුත් රටවල සිසුන් අවුරුදු 20 දී උපාධිය සම්පුර්ණ කොට සුළු රැකියාවක් සොයාගෙන රටේ ශ්‍රම බලකායට එකතුවේ. අපේ උදවිය මිනිස්සුගේ බදු මුදල් වැයකරමින් ඊනියා උප සංස්කෘතියක් කර ගහ ගෙන අවුරුදු 35 වෙනතෙක් සරසවියටම නාකි වෙති. ඉන්පසු තමන්ගේ මුදලින් වෘත්තීය අධ්‍යාපනයක් හදාරා රැකියාවක් කර ගෙයක් දොරක් හදා ගෙන වාහනයක් අරගෙන දියුණු වෙන මිනිසුන්ට ඔරවති. මේ රට හැදීමට තව කල්පයකටවත් බැරිය.
බොරුවක් ඕක
මම මේ කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨය තුළ මේ දිනවල සිදුවන අමානුෂික නවක වදය ගැනයි. පැරණි සිසුන් නවකයන්ට පුස්තකාලය පරිහරණය කිරීමට නොයෙකුත් බාධා ඇතිකරලාලු. ආහාර ගන්නා කන්ටිමේදී පවා නොයෙකුත් තාඩන පීඩනයන්ට නවකයින්ව ලක්වෙනවාලු. මේ අමානුෂික වදය දෙන පරණ සිසුන් සියලුදෙනාම ඈත ගම්වලින් කොළඹ සරසවියට පැමිණ එහි නේවාසිකාගාරවල සිටින අයබව සරසවි ආචාර්ය වරයෙක් මා සමග පැවසුවා.දැන් දැන් තත්වය උණුසුම් වෙනබවත්, නවක සිසුන්ට තව දුරටත් මේ පීඩනය දරාගැනීමට නොහැකිවුවහොත් සිදුවන්නේ මහා විනාශයක් බව වගකිවයුත්තන් සිතටගත යුතුයි. පිඩාවට පත් නවක සිසුවෙක් ' පිස්තෝලයක් අරන් ඇවිත් ..මුන් ඔක්කොම මරලා මාත් මැරෙනවා ' යයි කීවාලු. ඒ විතරක් නොවෙයි මෙහෙම අමානුෂික නවක වදය දෙන සිසුන් සිටින්නේ නෙවසිකාගරවලය. නමුත් තත්වය දිගටම මෙවිදියටම පැවතියොත්, පැරණි සිසුන්ට සරසවියෙන් පිටතදී දරුණු ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ ඇත. කොළඹ සරසවියේ උපකුලපතිතුමනි , විනය භාර මාර්ෂල් වරුනි මේ ඔබලාගේ අවධානය පිණිසයි. මහා විනාශයක් , ජිවිත හානියක් සිදුවීමට පෙර යම් ක්‍රියාමාර්ගයක් ගැනීම තුලින් ඔබ තුමන්ලාගේ කාර්යක්ෂමතාවය පෙන්විය හැක.
මම ජපුර කළමණාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙක් වන අතර නවක වදයක් නිසා පීඨය වසා නොමැත. මෙය සිසු අයිතීන් ඉල්ලීම නිසා සිදු කර ඇත
සිසු අයිතීන් නැතුව නිකන් ඉගෙනගන්න දුන්නම ඉගෙනගනිල්ලා.
මොකද්ද මේ ඉල්ලන අයිතිය? අනුන්ට තාඩන පීඩන කරන පරපීඩක මානසික රෝගයට ඉඩ දෙන්න කියලාද? දැන් නම් මේ නොමිලේ උසස් අධ්‍යාපනය දෙන එක නවත්තලා ඒ මුදලින් මේ නවකවදකාර උදවියට මානසික රෝග සායනයක් පවත්වන එක හොඳයි.
කරුණාකර මේ අවිචාරශීලි පිළිකුල් සහගත වැඩේ හොඳින් හෝ නරකින් නවත්වන්න. නවකවදයේ වැරදි පුර්වාදර්ශය පාසලටත් ගිහින්. අන්න පරිවාසගත අසරණ දැරියක් පාසලේ සිසුවියන්ගේ ලිංගික තාඩන පීඩන නිසා දිවි නසාගෙන. මේක එන්න එන්නම ස්වාසිලන්තයක් බවට පත්වේගන එන්නේ.
අපි දෙමව්පියෝ සංවිධානය වෙනවා කොළඹ සරසවියේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ නවකවදය දෙන " වධකයින්"ට අමතක නොවන වධයක් දෙන්න. දැනටමත් අපිට වධකයින් 4 දෙනෙක්ගේ ෆොටෝ ලැබිලා තියෙන්නේ. මුන් සරසවියෙන් පිටතදී අහුවුණොත්... සම්බෝලවත් හොයා ගන්න බැරිවේවි. පව් නැහැ. උන් අපේ දරුවන්ට නිකරුනේ වද දෙනවා නම් අපිටත් අයිතියක් තියෙනවා හේතුවක් ඇතිව උන්ව නැත්තටම නැතිකරලා දමන්න. එය අනාගත සරසවි සිසු - සිසුවියන් කාගේත් යහපතටම හේතුවේවි...!!!
සමන්ත - කැලණිය ඔබලාගේ අහිංසක පැතුම සාර්ථක වේවා!!! අන්තරේ ඉන්න කුඩු ගහන මෝඩ කාලකන්නි අන්දරේලාට ( දියවන්න ඔයේ ඉන්න "රතු හැට්ට" කාරයන්ට බඩ විරෙකේ ඇති වෙන්න ) ඇඩ්රස් නැති වෙන්නම දෙන එක දෙන්න.