ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාප ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ වයස 19න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ ඩබ්.ඞී. තරිඳු ජයංග කුසලාන දිනාගත්තේය.
මෙම තරගාවලියේදී මීටර් 800, මීටර් 1500 සහ මීටර 5000 යන බාලක ඉසව් තුනම ජයග‍්‍රහණය හිමිකර ගනිමින් දස්කම් දැක්වූ ඔහු පැවැති කඩුවෙල කොට්ඨාස ක‍්‍රීඩා උළෙලේදීද එම ඉසව් ජයග‍්‍රහණය කිරීමට සමත් වෙමින් දක්ෂතම ක‍්‍රීඩකයාට සම්මාන දිනා ගැනීම කැපී පෙනේ. තරිඳු විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් කටයුතු කරයි.
මෙම ක‍්‍රීඩා උළෙල නැරඹීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පූර්ව දැනුම්දීමකින් තොරව පැමිණ සිටීම කාගේත් අවධානයට යොමුවිය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd