IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ජපානයෙන් ඩොලර් මිලියන එක හමාරක ප්‍රදානයක්

(රංජන් කස්තුරි)

ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා ජපාන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 1.5ක අත්‍යාවශ්‍ය ආහාර තොගයක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.

සහල්,පරිප්පු සහ තෙල් එම ආධාර තොගයට අයත්වන බව ශ්‍රී ලංකාවේ ජපාන තනාපති  කාර්යාලය සඳහන් කරයි.

පාසල් ළමයින්ගේ දිවා ආහාර වාඩසටහනකට අවශ්‍ය සහල් මිලදී ගැනීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ මෙම ආධාර හිමිවන බව ද එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

තවද අවධානමට ලක්ව සිටින පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබාදීමට ද මෙම ආධාර යටතේ කටයුතු කරන බව ද ජපාන නානපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

ජපානයෙන් ඩොලර් මිලියන එක හමාරක ප්‍රදානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 404 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site