ජපානයේ උතුරු දිග සැපෝරෝ නගරයේ වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නකින් 11දෙනකු මියගොස් ඇත. අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා වූ මහල් තුනකින් සමන්විත නිවස්නයක් වන මෙහි 16 දෙනකු වාසය කළ බව බලධාරීහු පවසති.
ගින්නට මැදිවූ 5 දෙනකු සහන සේවකයන් විසින් බේරාගෙන ඇති අතර තිදෙනකු රෝහල් ගතකර ඇත. ගින්නට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
මෙම නිවස්නය සුභ සාධක සංවිධානයක් පවත්වාගෙන යන්නකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ජපානයේ වුනයි කිව්වම. සාමාන්‍යෙයන් ආරක්ෂාව උපරිමයෙන් තියෙන රටක්
පවු ! දෙමාපියන්ට සලකන්නේ නැති දරුවෝ ඉන්නේ 2500ක් ඉතිහාසය තියෙන ලංකාවේ පමණයි කියල කෑ මොර දෙන පින්වන්තයින්ගේ අවධානය පිණිසයි .