
(යොහාන් භාසුර)
ජපානයේ රැකියා දෙන්නේ යැයි රුපියල් කෝටි 20 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙක් දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ජපන් භාෂාව උගන්වන පුද්ගලයෙක් ලෙස පෙනී සිට අදාල පුද්ගලයා ජපානයේ රැකියාවලට යවන බව පවසමින් පුද්ගලයන්ගෙන් රැසකගෙන් රුපියල් ලක්‍ෂ 5 සිට ලක්‍ෂ 20 දක්වා මුදල් ලබාගෙන ඇති බවත් අදාල පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් රැකියා පෙන්වා කෝටි 20 ක් වංචා කරලා
මැක්ස් Friday, 05 April 2024 12:41 PM
දැන් අවුරුද්දකට දෙකකට කලින් ලක් අම්මාට අමාරුයි කියලා කිඹුල් කදුළු හෙලන අතරේ කොරියාව පෙන්නලා මිනිස්සුන්ගෙන් සල්ලු හූරා ගත්තු අය මේ වංචාවටත් සම්බන්ධ ඇති.