
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් දයාසිරි ජයසේකර මහතා පැවසූයේ මේ වන විට රට පුරා විදුලි බිල වැටීම් දොළොස් දාහක් පමණ සිදුවී තිබෙන බවයි.
"ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නෑ.මේ ප්‍රශ්න වලට ස්ථාවර විසඳුමක් ආණ්ඩුවට නෑ.විදුලි වර්ජනය අඛණ්ඩම ඉදිරියට ගෙනයන බව ඔවුන් දන්නවා තිබෙනවා.මේවා විසඳන්න පුළුවන් ප්‍රශ්න යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රට කාලා, CEB එක කෑලි වලට කඩලා පාලනය කරන තත්වෙකට ගෙනැල්ලා දැන් එනවා මෙතන වාසි ගන්න. CEB එක කඩන්න, නෙවෙයි විකුණන්න ප්ලෑන් කරලා තිබ්බේ රනිල්, IMF එකේ යෝජනාත් එක්ක. මොනවා වුණත් මේ තීරණය හරි, නැති නම් මේ වගේ පොලිටික්කන්, ඔවුන්ගේ මැක්කන් තල්ලු කරන්නේ ඕවාට. ලංගමට, රාජ්‍ය බැංකු වලට, අන්තිමේට central bank එකත් පිරෙව්වා... වැඩකට නැති පෝස්ටර් අලවපු අයගෙන්...
එහෙම තමයි වෙන්න ඕනෑ. ඉස්සර නාකිමයිනා කොහොමද හිටියේ...? අධි බලැති විදුලිය වටේටම. කොහොම කරන්ට් කැපුවත් මයිනයි ගොබ්බ රැලගෙයි විදුලිය තියෙනවා. දැන් ගොබ්බ රැල ලෑස්ති වෙනවා ඉරාන යුද්දෙ පිටින් ආන්ඩුව පෙරලන්න. ලාමක ටින්ටින් මොන්ගල් බේබිත් චිත්ත මහන්න දීලා දිවුරුම් දෙන්න මොන්ගල් රෑන. දැන් තමයි දෙවිකෙනෙක් ඉන්නේ රටේ. ඉස්සර හිටියේ නාකිමයිනාගේ මෑණියෝ ටිකයි කපු මහත්තයායි...
මන්ත්රීතූමා හිතනවද විදුලිබල සේවකයන් විතරයි රටේ ජීවත්වෙන්න ඕනෑ කියලා? ඉල්ලන හැම දේම දෙන්න පුලුවන් රටක් ලෝකයේ කොතැනක වත් තියෙනවාද? මහජනතාවට තියෙන වියදම හැටියට විදුලි බිල සොච්චමක් වැඩි වූවත් දරාගත නොහැකි තරම් නේද?
විදුලි බල මංඩලේ ෆෝමන් කෙනෙක්ද?
එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු රිලාසිරිට මොනවා කියන්න බැරිද? විදුලි බල මණ්ඩලයේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මේ තරන් අවුල් ජාලයක් වෙලා තියෙද්දිත් ලැජ්ජාවක් නැතිව හෝදන පිරිස අඩුවක් නැතිව හෝදන්නේ පැලවත්තෙන් දීමනා ලැබෙන නිසාද?