මහින්ද රාජපක්ෂ රජයේ හිටපු වෙ‍ළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට පෙර අල්ලස් හා දුෂණ කොමිසමට කැඳවනු ලැබීය.

ඔහුගේ වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු කැඳැවනු ලැබුයේ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනුවය.

හිටපු සුළු අපනයන බෝග අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේගෙන් ද අල්ලස් කොමිසම අද පැය 6 කට ආසන්න කාලයක් ප්‍රශ්න කළේය.

_DSC0147

_DSC0138

_DSC0099 _DSC0107

(ඡායාරූප - ඉෂාන් සංජීව)