හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප කළේය.
ඇප ඉල්ලීම සඳහා මහාධිකරණයට කරුණු දැක්විය හැකි බවද මහේස්ත්‍රාත් නීතිඥවරුනට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd