මෙරට හිටපු යුද හමුදාපතිවරයකු වූ ජනරාල් ශ්‍රී ලාල් වීරසූරියට එරෙහිව දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර තිබේ.
ජනරාල් වීරසූරිය 1990 දී එවකට යුද හමුදා ආඥාපතිවරයකුව සිටියදී සිදුවූ බව කියන සිද්ධි මුල්කර ගනිමින් දකුණු අප්‍රිකා දෙමළ සම්මේලනය විසින් එරට විදේශ අපරාධ සඳහා වූ විශේෂ ඒකකයේ කොමසාරිස්වරයා වෙත එම චෝදනා ගොනු කර ඇතැයි ග්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.
ජනරාල් වීරසූරිය මේ දිනවල දකුණු අප්‍රිකාවේ සමුළුවකට ගොස් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් තියෙන්නේ ඉතින් වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න (නි)
මේවා k .p ගේ දැනුම මත වෙන දේවල් (අ)
ඡන්දෙට වැඩ පටන් අරගෙන වගේ....(අ).
හිතන්න එපා දැන් ඔක්කොම හරි කියලා. ජනාධිපතිතුමා නොසිටින්න මේ හැමදේම වෙනස්වෙන්න තිබුණා (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
කුමාර්ගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
මෙම අභූත චෝදනා ගැන දකුණු අප්‍රිකා රජය එහි සමුළුවකට ගොස් ඇති වීරසුරිය අහතාට විරුද්ධව කටයුතු කරයිද? (නි)
මෙන්න නියම වෙලාව අපේ රටට ආදරේ කවුද කියලා බලන්න. (නි)
මාගලි, 12 වැනි දින දකුණු අප්‍රිකා තානාපති කාර්යාලයට අපි යනවා සංදේශයක් බාරදෙන්න. මාගලිට එන්න පුලුවන්ද යන්න එන්න. (නි)
හෝව් හෝව් දිනේෂ්, ඔයාට පොඩ්ඩක් වැරදිලා (නි)
චෝදනා නම් ඕනෑ කෙනෙකුට කරන්න පුලුවන්නේ. වැරදි කරලා නැත්නම් බයවෙන්න කිසිම දෙයක් නැහැ (නි)
මුළු රටම යළි නැගිටිමු. මේ සුදානම් වන්නේ 2 වන සටනටයි (නි)
කවුරු වුණත් කමක් නැහැ වරදක් කර තිබුනා නම් දඬුවම් දෙන්න ඕනෑ. (නි)
දකුණු අප්‍රිකානු රජය පාලන කරන්නේ කවුරුන්ද? ඔහුට ආරක්ෂාව සැපයීමට දකුණු අප්‍රිකානු රජය බැඳීසිටිය යුතුයි. යුධ අපරාධකාරයන් අපිද? නැත්නම් මහා ලොකුවට මානව හිමිකම් ගැන කතා කරන අයද? (නි)
කුමාර්, ඔයා හරි (නි)
ජනරාල් සටන් කලේ රට වෙනුවෙන්. ඔහු වෙනුවෙන් අපි නැගී සිටිමු (නදී)
මෙයාලට කියන්න ඕනා එයාලගේ මහෙකෙනා (ප්‍රභා) මේ රටේ කරපු අපරාද, සිංහල දෙමල මුස්ලිම් ජනතාවන් අමු අමුවේ මරාදාපු හැටි, වද දීපු හැටි හොයා බලන්න කියලා. (නදී)
හරියට කියන්න බැහැ කිසිදෙයක්. මේ දවස්වලම මෙහෙම වෙන්නේ කොහොමද? (නි)
කොහොමත් ඡන්දෙන් පස්සේ ජනපතිවරයාවත් යුධ අපරාධ අධිකරණයට ගෙනියන්න සූදානමක් තිබෙන බවට ආරංචි පැතිරෙනවා නේද? මේ දේවල් ගැන අපි සිතාබැලිය යුතුයි (නි)
අබේ, එහෙම කරන හැටි කියන්නකො මටත් දැනගන්න (නි)
මේ නාටක වලට එඩිතරව මුහුණදෙන්න විධායක ජනපති ක්‍රමය තිබිය යුතුමය. මඩේ හිටවූ ඉනි තාවකාලිකයි. (නි)
පුවත පළකළාට ලංකාදීපයට ස්තුතියි (නි)
මෙහෙම වෙන්න දීලා බලාගෙන ඉන්න බැහැ අපිට (නි)
කිසි සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මෙවැනිදෑට අභීතව මුහුණදෙන සේනාධිනායකයෙක් තවම අපේ රටේ ඉන්නවා. (නි)
ජනරාල් රට වෙනුවෙන් සටන් කළ එකද වැරැද්ද? මහ කොටියා අමු අමුවේ මිනිස්සු ඝාතනය කළ එක හරි? අපේ ජනරාල්වරයා බේරාගනිමු (නි)
යුද අපරාද චෝදනා නැති ජෙනරල්ලත් ඉන්නවා. (නදී)
ඔබගේ වටිනා ඡන්දය හරියට පාවිච්චි කරන්න. (නි)
අපිට ඕන ඕක තමයි, වැරදි කරපු අය හිරගෙදර යන්න ඕනා. 8 වෙනිදායින් පස්සෙ අපි බලා ගන්නමු ඉතුරු ටික. මේ රටේ බැරි නම් පිටරටදි හරි හිරේ යවනවා. (නදී)
මේ හැමදෙයකින්ම තේරෙන්නේ කුමක්ද? (නි)