(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු අද (2) නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
තවද සිසුන්ට ලැබී ඇති පාසැල් ලබන සඳුදා දින සිට https://g6application.moe.gov.lk/#/ සබැඳි ය ඔස්සේ පරීක්ෂා කරගත හැකිය
සම්පූර්ණ විස්තරය හෙට ලංකාදීප පුවත්පතේ පලවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සිටින 170 ලකුණු ගත්ත ගැහැණු ළමයින්ට කොළඹ පාසලක් නැහැ. එයාලාටත් යන්න වෙලා තියෙන්නේ 166 බලන ගෝතමී බාලිකාවට... ඒක සාධාරණ නැහැ...