
(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන්තොරතුරු වාර්තා සකස් කිරීම ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහාය.
මෙයට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සැලකිය යුතු පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ පනස් දාහක්
Maduranga Saturday, 03 August 2024 07:13 PM
ඔය පොලිස් නිලධාරින්ට පැහැදිලි කරන්න ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා වෙන්නේ ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා කියලා ඒ ගමන්ම ඔවුන්ට කියන්න නිලධාරි වෙනුවෙන් ග්‍රාම නිලධාරි සකසා දෙන නිදාගන්න ඇද ඇතිරිලි පැහැර ගන්න එපා කියලා එහෙම වුණාම නිලධාරි මැතිවරණ දිනට පෙරදින නිදිවරාගෙන සිට පසුදා මැතිවරණ රාජකාරි කර නැවත රාත්‍රියේ ගණන් කිරීමේ කටයුතු කරන්න ගියාම දැඩි අපහසුතාවට පත්වෙනවා... මම එහෙම දෙයක් අත්දැකලා තියෙනවා ගැටුම් ඇතිකර ගෙන රාජකාරි කරන්න අපහසු නිසා පැමිණිලි කලේ නැහැ. ඒ ගැන පරීක්ෂා කිරීමට ක්ෂේත්‍ර රාජකාරි කරන සහකාර තේරීම්භාර නිලධාරි හා ක්ෂේත්‍රය බාර පොලිස් නිලධාරින් දැනුවත් කරන්න...