(අංජුල මහික වීරරත්න)
පාකිස්ථානය සහ ලංකාව අතර පවතින සබඳතා දෙරටේම අභිවෘද්ධිය උදෙසා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිය අපේක්ෂාව බව පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වි (Arif Alvi) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පනිවිඩයක් එවමින් සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග ජය ගනු ඇති බව සඳහන් කරන අරීෆ් අල්වි මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සියලු ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ඉතා සමීපව කටයුතු කරන බව ද සඳහන් කර ඇත.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපතිට පාකිස්ථානයේ හොඳ හිත
chandima Monday, 01 August 2022 07:24 PM
එක බෝට්ටුවේ ඉන්න කට්ටියනේ, එකතුවෙන එක හොඳයි.
Hafeel Tuesday, 02 August 2022 01:52 PM
බටහිර රටවල් තමාගේ මිත්‍රයෝ කියල පම්බෝරි ගහපු රනිල්ට දැන් පල්ලම් බැහල.