මල්ලීගේ පිහි පහරින් අයියා මරුට මුදල් ඉල්ලා ආරවුල් ඇති කරගැනීම සම්බන්ධයෙන් කෝප වූ සහෝදරයා සිය වැඩිමල් සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසියකියයි... 2 minutes ago
Y දේව මුල්ලගේ ගයන් මදුරංග පෙරේරා · 1 hour ago ජනාධිපති තුමාට කතරගම දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාව ලැබේවා ඔබ තුමාට ජය වේවා ජය වේවා අපේ මහින්ද රජ පක්ෂ ජනාධිපති තුමාට ජය වේවා ඔබ තුමාට ජය නියතයි... ඔබතුමාට බුදු සරණයි. දෙවි පිහිටයි......... (ස) Reply 0
Y සරත් · 1 hour ago දෙමළ ඩයස්පෝරාව බලං ඉන්නේ ජනාධිපතුමා මැතිවරණයකින් පැරදෙනකන්. ඇයි දෙයියනේ තව අවුරුදු දෙකක් ඉන්න පුලුවන් කම තියෙද්දිත් මේ හදිසියේ ඡන්දයක්. අවුරුදු දෙක ඉවර වෙලාම ඉල්ලුවා නම් ඉවරයිනේ. (නදී) Reply 0
Y සිල්වා · 1 hour ago අහිංසක ජනතාවගේ මුදල් හොර කන් කරන මේ පාලනය කතරගම දෙවිදුන්ටවත් පෙනේවා. (නදී) Reply 0
Y ජයා · 1 hour ago ගිය වර කතරගම දෙවියන් ට පොරොන්දු වූ ප්‍රකාර විදායක ජනාදිපති ක්‍රමය අහෝසි නොකළ නිසා දෙවියෝ කෝප වෙලා ඉන්නේ. ජන 8 වෙනිදට දෙවියෝ බලා ගෙන ඉන්නවා ඒකට ප්‍රති උපකාර කරන්න. (නදී) Reply 0
Y ශාන් · 1 hour ago රට බේරාගත් නායකයා ජෙනේරාල් සරත් ෆොන්සේකා , මහින්ද සටනට ගියාද?ගෝටා සටනට ගියාද?මිනිස්සුනේ යුද වීරයන්ට අපහස කරන්න එපා.රට බේරා ගත්තේ අරය මෙයා කියලා, රට බේර ගත්තේ අපේ ත්‍රිවිධ හමුදාව, ඔය දේශපාලුවෝ නෙවෙයි.. පේනවනේ දැන් රට මුන් කන හැටි. අපේ පවට බලයට ආපු අය. (ස) Reply 0
Y සම්පත් · 1 hour ago ඡන්දේ දිනන්න දෙවියන්ට කියලා හරියනවද? මිනිසුන්ට සලකන්න එතකොට ඡන්දේ ලැබෙයි. (නදී) Reply 0
Y විජයභාහු · 1 hour ago මේ ඡන්දෙට පක්ෂ, පුද්ගලයෝ අදාල නැහැ. විධායක ජනාධිපති කමද? පාර්ලිමේන්තුවට වග කියන අගමැති කමද ? කියල තීරණයක් ගන්න ඕනේ. (නදී) Reply 0
Y ෂර්ලි · 1 hour ago අනේ අපේ රටේ මිනිසුන්ට ඇත්ත තෙරේවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා රටට දේශපාලන නියම තීරනය යුද්ධය වෙලාවේ ගත්තා. නමුත් ඊට පස්සේ කරන වැඩ වලට අපිට එකග වෙන්න බැහැ. දෙවෙනි ලෝක යුද්දෙන් වින්සන් චර්චිල් එංගලන්තේ තිබුණු ඡන්දෙන් පැරදුනා. ඒ රටේ මිනිස්සු කිව්වේ රට පාලනයට ඔබ සුදුසු නැත කියා. (නදී) Reply 0
Y චන්ද්‍රා · 1 hour ago රජයේ වාහන රජයේ වියදම්, අපේ සල්ලි, ජනතාව රැවටේවී කියල හිතුවට දෙවියෝ රවටන්න බැහැ. දෙවියෝ මේවාට සාප කරාවි මේ කරන ධන නාස්තියට. දකුණේ අය පමණක් ගියේ ලංකාවේම අයට යන්න තිබුනනේ. වියදම අතින්ද ? (නදී) Reply 0
Y සරත් · 1 hour ago රටේ ඡන්දදායකයන්ගෙන් 80%-90% පමණ තම ඡන්දය ප්‍රකාශ කරන අපේක්ශකයා පිළිබඳව තීරණය කර අවසන්. මෙවැනි නාටක, සංදර්ශන, පෙළපාලි ආදිය කිරීමෙන් පලක් නෑ. වඩා වැදගත් වෙන්නේ තම ප්‍රතිපත්තිමය ගමන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.(නදී) Reply 0
Y මනෝජ් විජේරත්න · 1 hour ago අපි මැදපෙරදිග දහදුක් විඳලා එවන විදේශ විනිමය කාල දාන හැටි දැකකම අැගේ මාළු නටනවා. (බ) Reply 0
Y ලියනගේ · 1 hour ago මතක් වෙන්නත් එක්ක අපි යමුකෝ පාද යාත්‍රාවක්. අපි එහෙමනේ කලේ. සැපපහසු වාහන වලින් යනකොට එ්කේ ඇති වැඩක් නැහැ. (නදී) Reply 0
Y සචිත් · 1 hour ago ඔක්කොම එක්ක එක බස් එකක නැගලා මේ ගමන ගියා නම් නරකද? වාහන කීයක් අරගෙනද මේ යන්නේ... අනික මේවගෙන් සෑහෙන ප්‍රමාණයක් රජයේ වාහනනේ... අරමුණ නම් හොදයි නාස්තිය තමයි ප්‍රශ්නේ. (නදී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago "දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග" කියලා අපි ගොඩක් කලින් කිව්වා.ඇහුවේ නෑ.දැන් දෙවියන් පෙනිලා කන්නලවු කරමින් දුවනවා.(හේ) Reply 0
Y රන්ජන් · 1 hour ago රට බේරා ගත් නායකයා නියතවම ජනපති විය යුතුයි. සියලු ජාතීන් එක්සත්ව එක්සිත්ව සිතන්න. (හේ) Reply 0
Y පෙරේරා · 1 hour ago මහින්ද මහත්තයට මිට වඩා ක්‍රමයක් අනුගමනය කරන්න වෙයි නේද ඡන්දය දිනන්න (දිල්) Reply 0
Y දිලාන් · 1 hour ago රට බේරා ගත්තේ එතුමා වුනාට වටේට ඉන්න සමහරු හැසිරෙන්නේ හරියට තමන් යුධ පෙරමුණේ සටනේ හිටිය වීරයෝ වගේනෙ රන්ජන්. (නදී) Reply 0
Y උමේෂ් · 1 hour ago මේ යන්නේ ඉස්සරහටත් තමන්ගේ බඩ වියත රැකලා දෙන්න ඉල්ලන්න කියල මුහුණු වලින්ම පේනවා. (නදී) Reply 0
Y අමල් · 1 hour ago නදී සාරුවා සුනිලුත් එනවා මාලක සිල්වත් එයි තංගල්ලෙ සාබාපතිත් එයි. ෆන් තමා.(නදී) Reply 0
Y ප්‍රියාන් · 1 hour ago කතරගම නෙවෙයි කොහෙවත් යන්න ඕනි නැහැ. ජනාධිපති තුමා කොහොමත් දිනනවා. ෆොන්සේකා ගේ රැස්වීම් වලත් ගොඩක් සෙනග හිටිය කියල අපි දැක්කනේ. අන්තර්ජාලෙත් එයා තමයි ජනාධිපති උනේ..(නදී). Reply 0
Y කංජුල හේරත් · 1 hour ago අපරාදේ පෙළපාලි යන්නේ. එහෙ සල්ලි වලින් මොකක් හරි කරන්න පුලුවන් (නදී) Reply 0
Y උපාලි · 1 hour ago ෂර්ලි, ඔබ හරියටම මමත් හිතන දේම කියල තිබෙනවා. හොඳම උදාහරණයත් චර්චිල්ම තමයි. දෙවැනි ලෝක යුද්ධයේ වීරයා වුන චර්චිල් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනා. ඇයි? යුද්දෙට හරියටම ගැලපුනාට ඉන්පසු රට ඉදිරියට ගෙනියන්න ඔහු අසමත් වුන නිසා.(නදී) Reply 0
Y බමුණු · 1 hour ago ජනාදිපතිතුමාට ජයපතන්න, ආශිර්වාද කරන්න, අපිත් එනවෝ. නැතුව නැතුව සමෘද්ධිය රැකගන්න එපායැ (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩ අල්ලාගෙන ඉන්නේ මොකක් වෙලාද ? (නදී)
මම නම් දැන් දාන්නේ පඩුරු සල්ලි විතරයි .(නදී)
අනිත් පැත්තෙන් බදු කාරයෝ, හොරු. යකුනේ මිනිස්සුන්ව මරන් නැතුව ඉදපල්ලා (ස)
ජනාධිපති තුමාට කතරගම දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාව ලැබේවා ඔබ තුමාට ජය වේවා ජය වේවා අපේ මහින්ද රජ පක්ෂ ජනාධිපති තුමාට ජය වේවා ඔබ තුමාට ජය නියතයි... ඔබතුමාට බුදු සරණයි. දෙවි පිහිටයි......... (ස)
දෙමළ ඩයස්පෝරාව බලං ඉන්නේ ජනාධිපතුමා මැතිවරණයකින් පැරදෙනකන්. ඇයි දෙයියනේ තව අවුරුදු දෙකක් ඉන්න පුලුවන් කම තියෙද්දිත් මේ හදිසියේ ඡන්දයක්. අවුරුදු දෙක ඉවර වෙලාම ඉල්ලුවා නම් ඉවරයිනේ. (නදී)
අහිංසක ජනතාවගේ මුදල් හොර කන් කරන මේ පාලනය කතරගම දෙවිදුන්ටවත් පෙනේවා. (නදී)
ගිය වර කතරගම දෙවියන් ට පොරොන්දු වූ ප්‍රකාර විදායක ජනාදිපති ක්‍රමය අහෝසි නොකළ නිසා දෙවියෝ කෝප වෙලා ඉන්නේ. ජන 8 වෙනිදට දෙවියෝ බලා ගෙන ඉන්නවා ඒකට ප්‍රති උපකාර කරන්න. (නදී)
රට බේරාගත් නායකයා ජෙනේරාල් සරත් ෆොන්සේකා , මහින්ද සටනට ගියාද?ගෝටා සටනට ගියාද?මිනිස්සුනේ යුද වීරයන්ට අපහස කරන්න එපා.රට බේරා ගත්තේ අරය මෙයා කියලා, රට බේර ගත්තේ අපේ ත්‍රිවිධ හමුදාව, ඔය දේශපාලුවෝ නෙවෙයි.. පේනවනේ දැන් රට මුන් කන හැටි. අපේ පවට බලයට ආපු අය. (ස)
අපේක්ෂකයෝ එක එක දෙවල් කරනවා චන්ද දායක අපි බලාගෙන ඉන්නවා (දී)
ඔය යන්නේ ජනාදිපතිට ජය පතන්න නොවෙයි ලකුනු දා ගන්න. (නදී)
ඡන්දේ දිනන්න දෙවියන්ට කියලා හරියනවද? මිනිසුන්ට සලකන්න එතකොට ඡන්දේ ලැබෙයි. (නදී)
ඔබට ජය නියතයි ! (නදී)
මේ ඡන්දෙට පක්ෂ, පුද්ගලයෝ අදාල නැහැ. විධායක ජනාධිපති කමද? පාර්ලිමේන්තුවට වග කියන අගමැති කමද ? කියල තීරණයක් ගන්න ඕනේ. (නදී)
ජයවේවා! (නි)
කල්පනාවෙන් මුන් පාරේ ඉන්න මිනිස්සුත් යට කරගෙන යන්නේ (නදී)
අනේ අපේ රටේ මිනිසුන්ට ඇත්ත තෙරේවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා රටට දේශපාලන නියම තීරනය යුද්ධය වෙලාවේ ගත්තා. නමුත් ඊට පස්සේ කරන වැඩ වලට අපිට එකග වෙන්න බැහැ. දෙවෙනි ලෝක යුද්දෙන් වින්සන් චර්චිල් එංගලන්තේ තිබුණු ඡන්දෙන් පැරදුනා. ඒ රටේ මිනිස්සු කිව්වේ රට පාලනයට ඔබ සුදුසු නැත කියා. (නදී)
මඟ දෙපස ජයඝෝෂා,කොඩි වනන්න කවුරුත් නැහැ වගේ? (නි)
කතරගම ගිය ප්‍රමාණය බොහොම සොච්චමයි වගේ පේන්නේ නම්. (නදී)
රතන,කාටද ? කතරගම දෙවියන්ටද ? (නදී)
ඔබට ජය නියතයි (දී)
කඳ සුරිඳු පිහිටයි (දී)
ජය වේවා ජනාදිපතිතුමනි ඔබගේ ජය නියතයි.(හේ)
මේ හෝරාව පන්නගන්න අපිට උදව් කරන්න කතරගම දෙවියනේ. (ර)
රජයේ වාහන රජයේ වියදම්, අපේ සල්ලි, ජනතාව රැවටේවී කියල හිතුවට දෙවියෝ රවටන්න බැහැ. දෙවියෝ මේවාට සාප කරාවි මේ කරන ධන නාස්තියට. දකුණේ අය පමණක් ගියේ ලංකාවේම අයට යන්න තිබුනනේ. වියදම අතින්ද ? (නදී)
ඔබට ජය නියතයි. (ර)
දැන් ඉතින් දෙවියන්ගේම පිහිටයි (නදී)
දැන් නම් හොඳටම බය වෙලා..(නදී)
අපේ ජනදිපතිතුමට කන්ඳ සුරිඳු පිහිට. (ර)
ඔහොම ගියා කියලා දිනන්න පුලුවන්නම් බැරියැයි. මෝඩ මිනිස්සු.(හේ)
කාගේ සල්ලිද මේ වියදන් කරන්නේ , (හේ)
රටේ ඡන්දදායකයන්ගෙන් 80%-90% පමණ තම ඡන්දය ප්‍රකාශ කරන අපේක්ශකයා පිළිබඳව තීරණය කර අවසන්. මෙවැනි නාටක, සංදර්ශන, පෙළපාලි ආදිය කිරීමෙන් පලක් නෑ. වඩා වැදගත් වෙන්නේ තම ප්‍රතිපත්තිමය ගමන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.(නදී)
දෙවියෝ සිහිවෙලා වගේ. වන් මෑන් ෂෝ කියල නේද හිතාගෙන හිටියේ? (නදී)
පාරේ කවුරුත් පිළිගන්න නැහැ වගේ. පව් අනේ. (නදී)
ජය වේවා. (නදී)
ජයවේවා කියන්න පාරේ එක බල්ලෙක්වත් නැත්තේ මොකද ? (නදී)
අපි මැදපෙරදිග දහදුක් විඳලා එවන විදේශ විනිමය කාල දාන හැටි දැකකම අැගේ මාළු නටනවා. (බ)
මතක් වෙන්නත් එක්ක අපි යමුකෝ පාද යාත්‍රාවක්. අපි එහෙමනේ කලේ. සැපපහසු වාහන වලින් යනකොට එ්කේ ඇති වැඩක් නැහැ. (නදී)
ජනවාරි 9 වෙනිදට පසුව මේ ඔක්කොම අතරමග.(නදී)
බම්බුව තමයි. (නදී)
ඔක්කොම එක්ක එක බස් එකක නැගලා මේ ගමන ගියා නම් නරකද? වාහන කීයක් අරගෙනද මේ යන්නේ... අනික මේවගෙන් සෑහෙන ප්‍රමාණයක් රජයේ වාහනනේ... අරමුණ නම් හොදයි නාස්තිය තමයි ප්‍රශ්නේ. (නදී)
කතරගම දෙවියන්ට ඡන්ද අයිතිය නැහැ.. (දී)
බය වෙන්න එපා 8 වෙනිදා ඔයාට ලොකුම දේව ශාපය වදිනවා (නදී)
පිස්සු වැඩ.(හේ)
"දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග" කියලා අපි ගොඩක් කලින් කිව්වා.ඇහුවේ නෑ.දැන් දෙවියන් පෙනිලා කන්නලවු කරමින් දුවනවා.(හේ)
නිමල් මේ යන්නේ ඔයාගේ සල්ලි වලින් නේද? (දී)
කතරගම දෙවියන්ට ඡන්ද අයිතිය නැහැ කියලා දන්නේ නැද්ද.(හේ)
මිනිස්සුගේ චන්දය මත තමයි දේශපාලකයින්ගේ ඉදිරිය තීරණය වෙන්නේ (දී)
බොරු වැඩ.(හේ)
දෙවි පිහිටයි ඔබතුමාට (දී)
කොයි තරම් කාලය සහ ධනය නාස්ති කරනවද මේ වැඩවලට ???? (දී)
දෙයියන්ට කරන්න දෙයක් ඉතුරුවෙලා ඇති කියලා මා නම් හිතන්නේ නැහැ.(නදී)
සල්ලි ගිලින ජෝකර්ලා ටික. මේ ගොල්ලෝ රටට කොඩිවිනයක් (නදී)
මේ කට්ටිය පුංචි සොමියක් ගන්නවා වගේ හොදයි හොදයි ජය වේවා. (නදී)
කතරගම දෙවියන්ට හරි වැරදි තේරෙන කෙනෙක් කියල මම හිතන්නේ. (නදී)
කතරගම දෙවියන්ට චන්දෙ නැති නිසා හොඳයි (දී)
කට්ටියක් ලකුණු දාගන්න වගේ. (හේ)
අනේ මෙහෙමත් රටක්.(හේ)
මේ වගේ විකාර වැඩ නොකර රටට වැඩක් කළානම් මොකද වෙන්නේ.(හේ)
එතකොට මඟ දෙපස ජනතාව නැද්ද? ඒකෙත් හැටි! (නි)
රට බේරා ගත් නායකයා නියතවම ජනපති විය යුතුයි. සියලු ජාතීන් එක්සත්ව එක්සිත්ව සිතන්න. (හේ)
මේ යන්නේ අපේ සල්ලි වියදන් කරන්නේ.(හේ)
මහින්ද මහත්තයට මිට වඩා ක්‍රමයක් අනුගමනය කරන්න වෙයි නේද ඡන්දය දිනන්න (දිල්)
අපරාදේ මහජනතාවගේ සල්ලි ..(හේ)
කොහේ ගියත් වැඩක් නෑ.ජනතාවගේ ඡන්ද ටික වැටුනේ නැත්තම්.(හේ)
කතරගම වන්දනාවේ යන්නේත් වාහනේ කටඅවුට් ගහගෙන .(හේ)
දැන් නම් දෙය්යෝ බුදුන් සිහි වෙන වැඩ වෙයි නේද?(දිල්)
රට බේරා ගත්තේ එතුමා වුනාට වටේට ඉන්න සමහරු හැසිරෙන්නේ හරියට තමන් යුධ පෙරමුණේ සටනේ හිටිය වීරයෝ වගේනෙ රන්ජන්. (නදී)
දෙවියන් මොනවා කරන්නද (දී)
මේ යන්නේ ඉස්සරහටත් තමන්ගේ බඩ වියත රැකලා දෙන්න ඉල්ලන්න කියල මුහුණු වලින්ම පේනවා. (නදී)
ජනාදිපතිතුමාට ජයපතන්න ,ආශිර්වාද කරන්න, අපිත් එනවෝ.(හේ)
යාතිකා කරලා හරි ලකුණු දමා ගන්න එපායැ (නදී)
නදී සාරුවා සුනිලුත් එනවා මාලක සිල්වත් එයි තංගල්ලෙ සාබාපතිත් එයි. ෆන් තමා.(නදී)
කතරගම දෙවියෝ ලඟ ෆෛල් තියෙනවා එ්ක බලලා පිහිට වෙනවා (නදී)
කතරගම නෙවෙයි කොහෙවත් යන්න ඕනි නැහැ. ජනාධිපති තුමා කොහොමත් දිනනවා. ෆොන්සේකා ගේ රැස්වීම් වලත් ගොඩක් සෙනග හිටිය කියල අපි දැක්කනේ. අන්තර්ජාලෙත් එයා තමයි ජනාධිපති උනේ..(නදී).
අපරාදේ පෙළපාලි යන්නේ. එහෙ සල්ලි වලින් මොකක් හරි කරන්න පුලුවන් (නදී)
ෂර්ලි, ඔබ හරියටම මමත් හිතන දේම කියල තිබෙනවා. හොඳම උදාහරණයත් චර්චිල්ම තමයි. දෙවැනි ලෝක යුද්ධයේ වීරයා වුන චර්චිල් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනා. ඇයි? යුද්දෙට හරියටම ගැලපුනාට ඉන්පසු රට ඉදිරියට ගෙනියන්න ඔහු අසමත් වුන නිසා.(නදී)
තෙල් වියදම , පොලිස් ස්කොට් සේරම අපේ බදු මුදල්. (නදී)
ජනාදිපතිතුමාට ජයපතන්න, ආශිර්වාද කරන්න, අපිත් එනවෝ. නැතුව නැතුව සමෘද්ධිය රැකගන්න එපායැ (නදී)