IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ජනපතිගෙන් ත්‍රෛනිකායික මහා නා හිමිවරුනට පිළිතුරු ලිපියක්

(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික  මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ .

ඊට අදාළ ලිපිය බුද්ධ ශාසන බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා  ඊයේ (24) පෙරවරුවේ මහනාහිමිවරුන් වෙත පිළිගන්වා ඇත .

අදාළ ලිපියේ අන්තර්ගතය මෙතෙක් අනාවරණය වී නොමැති අතර පසුගිය අප්‍රේල් මස 04 වැනි දින ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධව ගනු ලැබූ තීරණයට අනුව රටේ වත්මන් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනාවලියක් උන්වහන්සේලා ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණි

 



අදහස් (3)

ජනපතිගෙන් ත්‍රෛනිකායික මහා නා හිමිවරුනට පිළිතුරු ලිපියක්

ලුම්බිණි Sunday, 24 April 2022 06:44 PM

හරිනම් මේ ලියුම මාධ්‍ය වෙත ලබා දිය යුතුයි නේද?

:       0       11

Ranjit Monday, 25 April 2022 02:03 AM

"වානේ මල්ලට ගුල්ලෝ ගහලා ඉවරයි. දැන් මොන පැලැස්තර ඇලෙව්වත් වැඩක් නැහැ. දැන් හිස් ගෙදරවල් වටලන තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මොකද ගෙවල්වල හිටිය අය හමුදා කඳවුරුවල නැත්නම් බංකර් වල හැන්ගිලාලු ඉන්නේ. 113 තියෙනවා කියල ලොකුපුතා ගේ අණින් ලේකම් සමඟ තව දෙන්නෙක් අත්සන් ගන්න ගිහින් තවම අත්සන් 45ක් වත් ගන්න බැරිවෙලා කියලයි කියන්නේ. නම්බු පිටින් අස්වෙලා අයින් උනේ නැත්නම් අර හැට නම ලක්ෂයේ නොවැම්බර් වරුන්ගේ වැඩි කොටසක් අයිති ජනතාවගෙන් වස නරක දේවල් කන්න වෙයි කියලත් කියනවා. සඳුදා වෙනකොට අයිය මලෝ දෙන්නගේ විරසකේ එළියට එයි කියලයි කියන්නේ. මේ විරෝධය දවස් දොළහෙන් හේදිලා යනවා කියල අර රතුනුල් කාර අම්මණ්ඩි කියපු අනාවැකිය නම් දැන් කැන්සල් වෙලා බොහොම දවසක්. ගෙදරට හමුදා ආරක්ෂාව දුන්නත් එයාගෙ නම් උන් හිටි තැනක් හොයාගන්නවත් නැහැලු." අනේ මන්ද. මාර වැඩේ ලංකාවට උනේ.

:       0       0

kamal Monday, 25 April 2022 10:16 AM

රටේ පාලකයාගේ පළමු වගකීම බුදුදහම ආරක්ෂා කරන එක. මේ තියෙන උග්‍ර ආර්ථික අහේනිය හමුවේ පිළිවෙත් පුරන භික්ෂුන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් ගැන සොයාබලන එක පාලකයාගේ වගකීමක්. ජනතාව අන්තිම අසීරු අවස්ථාවක ඉන්න නිසා රජයට විශාල වගකීමක් තියෙනවා. පන්සල්වාසී, අරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලාගේ සිව්පසය ගැන සොයාබලන්න. නැත්නම් ලියුමක් යවන්නවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් නැතිවෙයි. ස්වාමීන් වහන්සේලා ගැන නොසොයා, නොබලා සිටීමෙන් සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය පාලකයින්ට නොලැබීමෙන් රට තවතවත් උග්‍ර පීඩාවන්ට පත්වීම කිසිලෙසකින්වත් නැවැත්විය නොහැකි වනු ඇති...

:       8       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 1 0

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා
2025 මැයි මස 14 37 0

සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ


ලොව දුප්පත්ම ජනපති හොසේ මුජිකා සමුගනී
2025 මැයි මස 14 79 0

ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ


ධාවනය වූ බසයේ රෝදයක් ගැලවෙයි :හතරක් රෝහලට
2025 මැයි මස 14 181 0

නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික


පොලුවලින් පහරදී අයෙක් මරලා
2025 මැයි මස 14 324 0

දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය


හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
2025 මැයි මස 14 450 0

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1327 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1561 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 405 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site