IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

(ඩයනා උදයංගනී)

පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු ප්ණිවුඩයේ සඳහන් කර තිබේ. 

එහි මෙසේද සඳහන්‍ ය.



අදහස් (5)

ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

Charitha Hettiarachchi Thursday, 14 April 2022 11:42 AM

"පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු ප්ණිවුඩයේ සඳහන් කර තිබේ." - මේක කිව්වේ ගොටගොගම ඉන්න අයටද?

:       0       0

බද්රානි Thursday, 14 April 2022 01:38 PM

අනේ උඹලගේ මහලොකු ශුභ පැතුම් දාපන් බල්ලට!! මෙහෙ මිනිස්සුන්ට කන්ඩ නැහැ, ගෑස්‌ ටිකක් නැහැ බතක් උයාගන්න. මෙයාට පිස්සුද මන්දා අපට ශුභ පතන්න. අපි නම් කියන්නේ උඹලට ශාප වේවා!!

:       0       0

Kumara Thursday, 14 April 2022 03:05 PM

නිවන් සැප

:       0       0

Pushpa Kumara Thursday, 14 April 2022 03:38 PM

ඔයැයිලා ගේ පරම්පරාවට පව්සිද්ද වෙන්න අපේ අය අද ලෙවකනවා. පව් නොදී සල්ලි දීලා බැහැලා යන්න.

:       0       0

sunil Thursday, 14 April 2022 10:40 PM

මෙසැරේ sms එක ආපු නැති එක ලොකු දෙයක් ,නැත්නම් අව්රුද්දම කාලකන්නි වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 846 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site