(ඩයනා උදයංගනී)
ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකර ඇති ලිපියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විසින් පිළිතුරු ලිපි යොමුකර ඇත.
එම පිළිතුරු ලිපි මෙසේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ජනපතිගේ ලිපියට විමල්ගෙන් සහ පාඨලීගෙන් පිළිතුරු
Bamunuarachchi Monday, 01 August 2022 03:30 PM
සර්ව පාක්ෂික කියාගන්න රජයක් අපිට පෙනෙන්නේ, දැනටත් ඇමැතිකම් නොමැති තව අවුරුදු 3 කට එක තැන පල්වෙන මන්ත්‍රීකමේ ඉන්න වෙන මන්ත්‍රීලා ඇමැතිකම් හා වෙනත් වරදාන ලබාගන්න කරන ප්‍රෝඩාවක් ලෙසයි. පාර්ලිමේන්තුව සර්වපාක්ෂික වුණු පලියට රටට විදේශීය විනීමය ලැබෙන්නේ කොහොමද? බදියුදීන්ලාට, හකීම්ලාට, සුමන්තිරන්ලාට ඇමැතිකම් දීලා රටේ නිෂ්පාදන වැඩිකරන්නේ කොහොමද? සජිත්ට නැවත උදාගම් හදන්න ඉඩදෙනවාද? එයා දන්නා එකම දේ උදාගම් ව්‍යාපාරයයි. අපි පාර්ලිමේන්තුවේ සිටින ඔය 225ම කෙරුවාවල් දැක තිබෙනවා. සර්වපාක්ෂික වෙලා ඔවුන්ට කරන්න පුළුවන් විශ්වකර්ම වැඩක් නොමැත. වෙන්නේ කොහෙවත් ඉන්න පුට්නෝට් කාරයින් ඇමැතිකම් ගැනීමයි.