
(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්‍රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
එසේ කටයුතු කළහොත් කිසිවකුටත් ඒ වරප්‍රසාද හිමි නොවන හෙයින් කිසිදු ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම සඳහන් කළේය.
තමාට පදිංචිවීමට රජයෙන් නිවෙසක් ලබාදී ඇති බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එය ඉඩකඩ ඇති නිවෙසක් නොවේ යැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති විතරක් නොවෙයි පාර්ලිමේන්තු එන සියලු දෙනාගේ අධික වරප්‍රසාද ආහා්සි කරන්න අවශ්‍යයි. එය රටට මහත් බරක්. හැම පක්ෂයකම අය කරන්නේ ඒවා වැඩි කරගන්න එක. සාමාන්‍ය තාවකාලික පදනමේ රැකියාවකට තියෙන දේවල් තිබ්බම ඇති. හොරා කාලා කාලා පරම්පරා ගානකට හම්බකරගෙන යන්නනෙ ඔතනට කවුරුත් එන්නෙ.
හොඳ අදහසක්... එයාටම ජනාධිපති වෙලා ඉඳලා, පස්සේ නැවතත් මන්ත්‍රී කෙනෙක් හෝ ඇමති වුණොත් විශ්‍රාම වැටුපත් අහෝසි කර මන්ත්‍රී විශ්‍රාම වැටුපක් මන්ත්‍රී තනතුරින් ගියාම ගෙවන්න කටයුතු සකස් කරන්න වඩාත් හොඳ මැති, ඇමැති, ජනාධිපති සියල්ලන්ටම විශ්‍රාම වැටුප් අහෝසි කිරීමයි ...
තවත් පොප් ගායකයෙක්...!!!