IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට ගොස් පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න,ජානක වක්කුඹුර, තේනුක විදානගමගේ, අශෝක ප්‍රියන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සී බී රත්නායක මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (7)

ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි

fairoos Thursday, 25 January 2024 05:31 PM

පවු අහිංසක දරුවන්...!

:       1023       119

මිස්ට බීන් Thursday, 25 January 2024 08:38 PM

සනත් නීශාන්තගේ මරණය අසා සතුටු නොවුණු කෙනෙත් ඇත්නම් ඒ බොහොම කලාතුරකිනි.කම්පා වූ කෙනෙක් නැති තරම්ය.තවම මේ උණුසුම පහව නොගිය නිසා මම කියන දෙය හරිද වැරදිද කියල සොයල බලන්න.මහජන ඡන්දයෙන් පාරිලිමෙන්තුවට ගිහිං අවශ්‍ය නැති වැඩ සහ අනවශ්‍ය කථා කියන සියල්ලන් ගැනම ජනතාවගේ මතය ඕක තමයි.ජනතා සාපය සමග ස්වභාව ධර්මයේ සාපය සහ තීන්දුව ආපු දවසට වැරදි කරන කාටත් මෙහෙම වෙනව.ඒ නිසා තවමත් ජනතාවට වින කරන දේශපාලකයින් මේවා හොදින් අවබෝධ කර ගන්න.තම වාසියට පැත්ත මාරැ කරන අයටත් මේව හොද පාඩම්.බලන්න මහින්ද මහත්තයගෙ දරැවන්ගෙ දරැවන්ටත් ජනතාව සාප කරනවා.ජැක්සන්ට මොකද වුනේ.දෙවිනුවර කාංචන විජේසේකරගෙ තාත්තට මොකද වුනේ. කවුද ඒ අය ගැන කම්පා වෙන්නෙ.පේමදාස මහත්තතය මැරනහම මිනිස්සු රතිංද පත්තු කලා.මේව වත්මන් දේශපාලකයින්ට හොද පාඩම්.ජොන්ස්ටල,තිස්්සකුට්ටාල වගේ අය බොහොමපරිස්සම් වෙන්න.විශේෂයෙන්ම අර්ජුන රණතුංගගෙ අයිය එහෙම වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන.ඉදිරියේදී ස්වභාව ධර්මය කැලඹිලි සහගතයි.

:       4       25

සොභාදහම Thursday, 25 January 2024 10:36 PM

ශාපලත් දේශයක් සහ මර බියෙන් වලිකන එහි පාලකයන් !!!

:       2       23

සල්ලි Friday, 26 January 2024 06:42 AM

උබලාට මගුල් ගෙදර යන්නයි, හප්පන්නයි, ඊට පස්සේ මල ගෙදර යන්නයි, සැප දුක් හොයා බලන්නයි වාහන , ඩීසල් , ඩ්‍රයිවර් මේ ඔක්කෝම අපේ බදු සල්ලි නේද රජෝ.

:       1       30

achini Friday, 26 January 2024 09:26 AM

රටට සාපයක් උණාට දරුවන්ට උදාර පියෙක්

:       8       10

thushara Friday, 26 January 2024 09:39 AM

ඔයාලගෙත් ටිකට් ලගයි

:       2       16

Rohana Friday, 26 January 2024 06:05 PM

මේ ඡන්ද 134 ක් නිසා ජනතාව අපාදුක් විඳිනවා...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site