(අංජුල මහික වීරරත්න)
පැරිස් ගිවිසුමේ සඳහන් කාල රාමුව ඇතුලත කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දී අත්සන් කළේය.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං මහතා ද සහභාගී විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරතව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කළත් කමක් නෑ. ගියපු වැඩේ වෙච්ච එළිසබෙත් මවුන්ට් යන එක අමතක කරනවා එහෙම නෙමෙයි...
රටේ කර්මාන්ත වලින් බාගෙට බාගයක් වැහිලා තියෙද්දී තවත් මොනවා හර කරන්නද? ආයෙත් කර්මාන්තයක් පටන් ගන්න බැරි තරමටම කරලා වගේ....
කාර්මික රටවල් වල වගේ අපේ පොඩි ලංකාවේ මහා ලොකු කර්මාන්ත තියනවාද හරිතාගාර වායු විමෝචනය ගැන සැලකිලිමත් වෙන්න තරම්? යහපාලන කාලේ එක එක බොරු සමුළු හොයාගෙන ලෝකේ වටේ රවුම් ගැහුවා වගේ පින්පතිතුමා මේ සැරෙත් මොකක් හරි බොරු හේතුවක් දාගෙන තියන ඩොලර් ටිකත් නාස්ති කරගෙන සැප ගන්නවා...
මම හිතුවේ අර්ජුන් මහේන්ද්‍රන්ව ආපහු ගෙන්වා ගන්න කියලා
අර්ජුන් මහේන්ද්‍රන් එක්කද?
පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. රටේ මොන දේවල් විකුණයිද දන්නේ නැහැ.
සාක්ෂියට අත්සන් කලේ අර්ජුන් මහේන්ද්‍රන් ද ?