විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපීම හා ඉඩම් එළි කිරීම වහාම තහනම් කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝගයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
මේ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීමටද මීට පෙර ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග නිකුත් කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපපු ගස් විනාශ කල කැලය එකටත් පියවරක් ගත්තා නම් තම වටින්නේ (අ)
පරිසර ඇමති ලෙස අනිවාර්යෙන් කළ යුතු දෙයක් බොහොම හොදයි (ම)
ගරු ජනපතිතුමනි..ඔබ තුමා අනාගත ඡන්ද ගැන සිතා කටුතු කරන්න එපා..ඔබ තුමා හරි දේ කරා,රට,දැය,සාමය ආරක්ෂා කරා "උතුම් ජනපතිවරයෙක්"ලෙස ඉතිහාස ගත වෙන්න..ඔබට පින් .(හේ)
මේ දේ තමයි වෙන්න ඕනේ.(හේ)
නැත්නම් තව ටික දවසකින් විල්පත්තුව හොයා ගන්නවත් නැති වෙයි.මේ ප්‍රශ්නය ගැන විධිමත් ලෙස සොයා බලන්න.(හේ)
මෙයයි අප පැතූ යහපාලනය,,(හේ)
මෙය ලොකු විනාශයක් දැන් හරි මේ ගැන අවධානය යොමු කළ එකට ගොඩක් පින්.(හේ)
මේ ගැන සොයා බලා වැරැදි කරුවන්ට දඩුවම් දිය යුතුයි.(හේ)
අවංකවම අහිංසක දුප්පතුන්ට සහ පරිසරයට ආදරය කරන උතුම් ජනාධිපති කෙනෙක් ලැබීම ලාංකිකයන් වූ අපගේ වාසනාවකි . (හේ)
හඳපු ගෙවල් කඩලා නැවත එම ස්ථාන වල ගස් හිටුවන්න.(හේ)
මෙයන්,ජනාධිපති කෙනෙක් ලබනට අප ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට පින් කර ඇත. යහපාලනයට, ජයවේවා (බ)