
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන කේ.එන්.එම් කුමාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලෙස පත් කරනු ලැබ සිටී.
ඒ ඔහු දැනට දරන එම අතිරේක ලේකම් ධූරයට අමතරවය.
ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණය කිරීම ඔහුට පැවරෙන ප්‍රධාන වගකීම බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර සමන්ත මල්ලවාරච්චි මහතා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) තනතුරට පත් කරනු ලැබ සිටී.
එම තනතුරේ මෙතෙක් රාජකාරි ආවරණය කළේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම් ජයලත් පෙරේරා මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd