
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත.
ජනාධිපතිවරයා කාරංයාංශයේ කාර්ය මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කරගනිමින් එහි ගැටලු පිළිබඳ විමසමින් ඒවාට විසඳුම් ඉදිරිපත් කළ බව එහි නිලධාරියෙක් පැවසීය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටිති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න එන්නම බඩ නම් වැඩිවෙනවා.
දැන් මේකටත් බනියි...
තවත් සංදර්ශනයක් පමණි... ලැජ්ජයි..
රටකට මෙහෙම වෙන්න රජයක් අවශ්‍ය නැත. යන එන ගමන්වත් කල්පනා කරල තීරණයක් ගන්න...!
බයිලා තමයි. ඕවාට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ...
ඔය කාර්ය මණ්ඩලයට නම් ගැටලු නෑ. ගැටලු තියෙන්නේ විදෙස්ගතව සේවය කරන උදවියට... විදේශ රැකියා කරන අයගෙන් මුදල් බලෙන් අරගෙන විශාල ආයතනයක් නඩත්තු කරනවා.
මම කලක් මැද පෙරදිග සේවය කොට දැන් යුරෝපයේ ජිවත් වෙමි. මට මැද පෙරදිග රැකියාව එපා වුයේ මේ අය නිසාවෙනි...
අර ඥාණක්කා ළඟට යන එකේත් පින්තූර ටිකක් දාන්නකෝ සර්... අපේ ඉන්ධන වලින්නේ යන්නේ... ඒකයි.