‘ජනාධිපති මන්දිරයේ කිසිම දේශපාලකයකුගේ ගුණ සමරා නැහැ. එහෙත් ෆිදෙල් කස්ත්‍රෝ වැනි සමස්ත මානව ප්‍රජාවේ ගෞරවයට පාත්‍ර වුණු චරිතයක් සමන්න මම රටේ ජනපති මන්දිය යොදා ගන්න තීරණය කළා.’
‘දැන් ලෝකයේ කස්ත්‍රෝ නැති වුණාට බැටිස්ටාලා ඉන්නවා. ලෙනින්ලා නැති වුණාට සාර්ලා ඉන්නවා. කස්ත්‍රෝ නායකයකු ලෙස කියුබාවේ කළ වෙනස්කම් සහ ආදර්ශ හින්දා ඔහු අපිට සහ ලෝකයට වැදගත් වෙනවා’ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති ප්‍රකාශ කළේය.
කතානායක කරු ජයසුරිය මහතා ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිවරිය යුවානා එලියානා රාමෝස් මහත්මිය සහ මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සමරු උත්සවයට සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයත් මෙයාව අනුගමනය කළා නම් එයාට වගේ පිළිගැනීමක් ඇතිවෙනවා (නි)
ෆිදෙල් කස්ත්‍රෝ වැනි නායකයෝ රටකට වාසනාවන් (ර)
අජිත් කියන්න තියෙන්නේ ලංකාවේ බහුතරක් දැනුමෙන් හා අවබෝධයෙන් අඩු වූ අයට ලෝකය ගැන මිට වඩා වැඩියෙන් ඉගෙන ගන්න කියලා...ලෝකයේ අධ්‍යාපනයෙන්, සෞඛ්‍යය, සමාජ සාධාරණත්වය අතින් ඉහලම තැනට ගේන්න හැකි උනේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් බව ලෝකෙයේ බොහෝ දෙනා නොදන්නා වසන්ගන සත්‍යයි... (ර)
අජිත්, එහෙම කියන්න එපා. ඔහුට එහෙම කරන්න හේතුවක් තිබෙන්න ඇති (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
වසර පනහක් තම ජනතව මුළු ලොවින්ම වෙන් කර හිඟන්නන් කර තබාගැනීම වෙනුවෙන් අපි කුමක් කියමුද