පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනයේ මැනිලා නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු විය.
උසස් අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තියවේදීන් ඇතුථ විවිධ ක්ෂේත්රවල කටයුතු කරන පිරිස් මෙම හමුවට එක්ව සිටියහ.
මෙහිදී ඔවුන්ට ඇති ගැටළු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
(36698)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලිපීන ජාතිකයොත් රැකියාවල් සොයාගෙන මැද පෙරදිගට යනවා. ලංකාවේ අය මොනවාද පිලිපීනෙ කරන්නේ දැනගන්නයි අහන්නේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපති මෙන්ම බුද්ධිමත් දේශපාලකයෙක් වූ මුතුහෙට්ටිගම මහතාත් එකට එක්ව, මේ සංචාරයට සහභාගිවී ඇති නිසා, වර්තමානයේ ලෝකයේ වෙසෙන බුද්ධිමතුන් දෙදෙනෙකු එකවර පිලිපීනයට පැමිණි අවස්තාව මෙය විය නොහැකිද? ඒ අතින් පිලිපීන ජනතාව කොතරම් නම් වාසනාවන්තද? මේ අවස්ථාව, පිලිපීනයත් අනාගත ශ්‍රී ලංකාවක් බවට පත්වීමේ පෙරනිමිත්තක්ද?