
(ඩයනා උදයංගනී)
සිය පියාව ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.
එම ශ්රී ලාංකිකයන් පිරිස විරෝධතා පුවරු ද රැගෙන විරෝධතාවයේ යෙදුණු බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... ඒ මනුස්සයාටවත් ඉන්න හැටියක් නෑ. හොරා කාපුවා වමාරලා ඉවර වෙලා ඕන තූත්තුකුඩියකට ගෙන්න ගත්තාවේ... අපිව හිඟන්නෝ කරන්නේ නැතිව.
කොටි ඩයස්පෝරාවට ද දන්නෙ නෑ.
අනිවාර්යයෙන්ම... රටක් විනාශ කරලා මෙයාලගේ පවුලේ කාටත් නීතිය එකයි කියලා පෙන්නන්න ඕනෑ...!
මුදල් ඇමැති බාප්පවත් ඒ එක්කම ගෙන්න ගන්න කියන්නයි තිබ්බෙ.
ඒකට නං හොඳටම රිදෙන්න ඇති කාටකාටත්...
තාත්තාව ගෙන්න ගනින් පුතේ ඉක්මණට.....
මෙයා දෑක්කම ටිකක් විතර අමුතුයි. එයත් ඔරකල් එක්ස්පර්ට් කෙනෙක්ද කියල හිතෙනව.