
(ඉන්දිකා රාමනායක)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7 පිහිටි පුද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව හිටපු පිහිණුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් යන මහත්වරුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) පැය 7 1/2 ක ප්‍රකාශයක් ලබා දුන්හ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් අද පෙරවරු 9.30 ට එහි පෙනී අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 5.00 දක්වා පැවැත්විණි.
ඡායාරූප ළහිරු හර්ෂණ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ලංකාවේ පුරවැසියන් නෙවෙයි නේද? මොනවාද මෙහේ කරන්නේ...?
මොවුන් කාගේ කවුද? හෝ තරාතිරම අපිට අදාළ නැත. කොහොමද සිංහලයෝ නොවන මේ ගොල්ලන්ගේ ගෙවල්වලට ගිනි තිබ්බොත්? එහෙම වේවිද..?
ජනාධිපතිගේ නිවස කවුරුවත් ගිනි තිබ්බේ නැහැනේ? ඒ කාලේ එයා අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ජනාධිපතිගේ පුද්ගලික නිවසට ගිනි තැබුවා කියන එක වැරැදියි.