(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට වී ගිනි තබා අලාභානි කළැයි කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයකින් පසු මෙම තරුණයන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් පිළියන්දල හා නාරහේන්පිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 හා 22 අතර පසුවන බවක් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති නිවෙසට ගිනි තැබූ තුනක් මාට්ටු
sharm warn Tuesday, 02 August 2022 09:28 AM
ඔච්චර දුක් විඳින්න දෙයක් නැහැනේ... දැන් එතැනින් අයින් වෙච්චි පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට කතා කළා නම් කට්ටියගේ නම් ගම් ලේසියෙන් ගන්න පුළුවන්... මේ වගේ බොරු වැඩ කර කර ඉන්න ඕනෙ නැහැ.
gaming01 Tuesday, 02 August 2022 12:42 PM
දේශපාලකයෝ එයාලට ඕන ඕන විදියට යටිමඩි ගහමින් මුලු රටම විනාශ කරනවා. පාලකයෝ කියන්නේ කට්ට කයිරාටික හොරු රැළක් බව රහසක් නොවෙයි.
BTTuesday, 02 August 2022 02:59 PM
හොඳම විසඳුම වන්නේ සෑම පුද්ගලයෙක්ම නීති ගරුකව, ස්වයං පාලනයක් කරගැනීමයි. එම ප්‍රාතිහාර්යය සිද්ධ වනතුරු, මෙරට මුල් යුගයේ මෙන් ගම්සභා ක්‍රමයට (village council) ප්‍රතිගමනය කිරීම වඩාත් උචිතය. එවිට, මහා පරිමාණ මැතිවරණ සඳහා මුදල් අවශ්‍ය නොවේ; පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා ආදී ආයතන නඩත්තු කිරීම අවශ්‍ය නොවේ; පාලන ආයතන වෙත ගමන් කිරීමට ඉන්ධන හෝ රථවාහන හෝ අවශ්‍ය නොවේ. එමෙන්ම එමඟින් බෙදුම්වාදීන් වඳ වේ. මක් නිසාද යත්, අමුතුවෙන් බෙදාගැනීමට තරම් විශාල භූමි ප්‍රදේශයක් ඉතිරි නොවන බැවිනි.