(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති මන්දිරයට ඉකුත් 9 වැනි දින අයුතු ලෙස ඇතුළු වී ජනාධිපති නිල ධජය රැගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලකට භාවිතා කළ ප්‍රබල දේශපාලන පක්ෂයක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයා පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව වෙල්ලවිදිය පොලිසිය කියයි.
සැකකාරු නීතිඥවරයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වී ඇත.
වයස අවුරුදු පනස් හතරක් වන ඔහු මාලඹේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් පුනුරුත්තාපනය කරන්න ඕන මානසික රෝගයක් නැත්නම්. මොවුන් ට තියෙන්නෙ ඊර්ෂ්‍යාව , කුහක කම , වෛරය වැනි රෝග.
බයවෙන්න දෙයක් නැහැ. මොන ජඩ වැඩක් කරලා කලු කෝට් කාරයෙකුට කීයක් හරි දුන්නාම එයා ඉදිරිපත් වෙලා කියයි ගරු උගත් ස්වාමීනි, මගේ සේවාදායකයා තිදරු අහිංසක කූඹියෙකුටවත් හිංසා නොකරන උපාසක මහතෙක්.. බොරුනම් විශ්ව විද්‍යාල වලින් ඵළවලා ඉන්න... අපේ අංතරේ සහෝදර වරුන්ගෙන් අහලා බලන්න පුංචි දරුවන් ගැන අනුකම්පා කොට නිදොස්කොට නිදහස් කරන්න...
වරායෙ unp වෘත්තීය සමිති නායකයා ඔය අහුවෙලා ඉන්නෙ.
මේ ආකාරයට රටේ සල්ලි බිලියන ගණනින් හොරාකන කාලේ දේසපාලකයො ඇල්ලුවනම් රටට මෙවැනි මහ විපතක් වෙන්නේ නෑ
වෘත්තීය සමිති නායකත්වය, හැසිරෙන ආකාරය මේක නම් එම සමිති සාමාජිකයින් මොහු ගැන තීරණය කළ යුතුයි... මෙතැනින්ම පේනවා වෘත්තිය සමිති නායකයින් කියන්නේ කවුද කියලා...
පොහොට්ටුවේ ගොයියෙකුගේ නමක් නම් උඩින්ම.. ඒකට කමක් නැහැ... 54 යිලු නේද? වයස හැට පනිනකම් දෙන්න සබ්බුව. ගෙදර ආපු ගමන් පැන්ෂන් යාවි...
ප්‍රදීප් ඇල්ලුවේ නැහැ එයාම ඉදිරිපත් වුණා... ලියලා තිබෙන්නේ මොනවද කියලා කියවලා අදහස් දක්වන්න.