දකුණු කොරියා ජනාධිපති ලී මයුං බක් මහතාගේ ආරාධනයකින් මහින්ද රාජපක්ෂ ජනපති පස් දින නිල සංචාරයක් සඳහා ලබන සඳුදා (23) දකුණු කොරියාවට යයි. ද්විපාර්ශවිය ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට නියමිත ජනපති ශ්‍රී ලංකා කොරියා ව්‍යාපාරික සංසදය අමතා දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd