
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අද උදේ එහි වැඩ ඇරැඹීය.
ජනාධිපති කාර්යාලය අරගල කරුවන්ගෙන් මුදා ගැනීමෙන් පසු අද වැඩ අරඹන්නේ දින 11කට පසුවයි.
ජනාධිපති කාර්යාලයේ නිලධාරී මට්ටමේ වැඩ කටයුතු ද ඇරැඹීමට නියමිතය.කෙටි කාලයක් ඇතුළත ජනාධිපතිවරයා ද ජනාධිපති කාර්යාලයේ සිට වැඩ ඇරඹීමට නියමිතව ඇත.
මෙි වන විටත් ජනාධිපති කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ ජන ජිවිතත් අලුත් වැඩිා කල යුතුව තිබෙ. .ඒගැන වගකිම ගන්නෙ මහ මගට ැටුන අපිම ද?
මිස්ටර් බීන්ට රට කරන්ඩ බෑ ඩීල් විතරයි පුළුවන්