IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති කාර්යාල වාහන ගාලක් කෝට්ටේ

පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සමුපකාර සමිතියට අයත් ඉඩමක ජනපති ලේකම් කාර්යාලයට අයිති බව කියන වාහන 53 ක් පමණ ගාල් කර ඇතැයි මිරිහාන පොලිසිය කියයි. ඇතැම් වාහන කාලයකට පෙර එහි ගාල් කර ඇත.

අලුත් හා පරණ වාහන එහි ඇත.

එම රථ ගාලේ මුරකරුවකු පොලිසියට පවසා ඇත්තේ කිසිම වාහනයක් ගැන පොතක පතක සටහනක් නැති බවයි. ජනාධිපති කාර්යාලයේ රංජිත් නම් මහත්තයෙක් අන්තිම වතාවට මේ ළඟදී ට්‍රැක්ටර් දෙකක් හා මෝටර් සයිකලයක් ගෙන ආවා. එම වාහනවල යතුරුත් ඔහු අරගෙන යනවා. පොලිසිය පවසනුයේ කාර් 34 ක්, ජීප් 13ක් , වෑන් 2ක් හා කැබ් 2ක් ද එහි ඇති බවයි.

වැලිකඩ පොලිසිය මෙම රියගාලට ආරක්ෂාව සපයයි.


මේ සම්බන්ධයෙන් පිටකෝට්ටේ සමූපකාර සමිතියේ දුරකථන අංක 011 286 31 52 ට කථා කළ විට පිටකෝට්ටේ සමූපකාර සමිතියේ  සාමාන්‍යාධිකාරියැයි කියන පුද්ගලයෙකු මෙසේ කීවේය. නම ඇසූ නමුත් ඔහු නම අවශ්‍ය නැතැයි කීවේය.

‘‘පිටකෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර සමුූපකාර සමිතියට අයත් ඉඩම් කිහිපයක්ම මෙම  ප‍්‍රදේශයේ තියෙනවා. ඉන් එකක් මීට වසර තුනකට පමණ පෙරදී ජනාධිපති කාර්යාලයට බදු දී තිබුණා. මසකට රුපියල් ලක්ෂයක මුදලක් අප ආයතනයට එම බදු දිීමෙන්  ලැබුණා‘‘

‘‘එම ඉඩම වගකිවයුතු රජයේ ආයත දු දුන් පසුව එහි මොනවා කරනවාද යන්න පිළිබදව අප ආයතනයට වගකීමක් නැහැ. එම ඉඩම බදුගත් පසුව ජනාධිපති කාර්යාලය විසින්  ආරක්ෂාවත් සලසා තිබුණා. අප වෙන කිසිවක් දන්නේ නැහැ‘‘

DSC02054 DSC02055 DSC02057 DSC02070 DSC02081 DSC02095 DSC02098 DSC02108

DSC02004 DSC02011 DSC02014

 



අදහස් (9)

ජනපති කාර්යාල වාහන ගාලක් කෝට්ටේ

ප්‍රශීන් Saturday, 24 January 2015 09:01 AM

ඔතනින් හොද වාහනයක් අඩු ගානකට ගන්න බැරි වෙයිද දන්නේ නෑ. බී.එම්.ඩබ්ලිව් වාහනත් නිකන් අබලන් වෙනකන් බලන් හිටියේ අැයි දන්නේ නෑ. අයියෝ සල්ලි. (නදී)

:       0       0

මංගල Friday, 23 January 2015 05:35 PM

අචසර! වාහන තචත් අැද්ද? තච කාලයක් ගියා නම් චාහන ඔක්කොම පස් තමයි. (නි)

:       0       0

නන්දසිරි Friday, 23 January 2015 07:26 AM

අනිත්වා කොහෙද දන්නේ නැහැ (නදී)

:       0       0

මැණික් Friday, 23 January 2015 08:06 AM

අයියෝ සල්ලි....(බ)

:       0       0

ලලිත් Saturday, 24 January 2015 02:21 AM

අබලන් වාහන ගරාජ් නොකර මැල්ලුම් කන්නද ? (නදී)

:       0       0

ප්‍රශීන් Sunday, 25 January 2015 03:11 PM

දිසානායකගේ මොලේ හැදී මිටේ තරම්වත් නැති පාටයි. ලැජ්ජා නැතුව තවත් කඩේ යනවනේ. (නදී)

:       0       0

දිසානායක Saturday, 24 January 2015 04:18 PM

මේවා අබලන් පරණ වාහන. මේවා විකුණන්නත් බැහැ. කවුරුත් ගන්නෙත් නැහැ. නිකන් බොරුවට මඩගහන්න මේ වගේ වැඩ කරන්න එපා. (නි)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍ය Friday, 23 January 2015 12:24 PM

මහ ඡනතාවගේ සල්ලි (නදී)

:       0       0

salman faris Friday, 10 August 2018 02:15 PM

මේ වාහන විකුණන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site