
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ.
ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක මහතා පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබෙි.
සාගල රත්නායක මහතා යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගලට දුන්නා වගේම ජනාධිපති ළඟින්ම ඉන්න තනතුරක් අකිලටත් දිය යුතුමයි...!
මෙයට පෙර චරිත කියලා චරිතයක් පත්කර ගත්තා පාක්ෂිකයන්ට හෙනහුරා ලැබුණා... දැන් ඒ වගේම එකෙක් ගත්තා මේවාට ඉදිරි දැක්මක් තියෙන රට සංවර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කළහැකි ඒවා ක්‍රියාත්මක කළ හැකි අය.. සොයාගන්න බැරිද?
රනිල්ට රටේ ප්‍රශ්න අමතක කරලා අකිල- සාගල ප්‍රශ්න විසඳන්න පටන් අරන් වගේ..
සිරිසේන මහත්තයා කියපු කතාවක් මතක් වෙනවා. මෙයා නම් හදාගන්න පුළුවන් කෙනෙක් නොවේ.
සාගලට මගෙන් සුබ පැතුම්...!
රංගය කට ඇරගෙන බලන් ඉන්නවා මට මොකක්ද කියලා. ගජ මිතුරෝ සෙට්වෙනවා ලොකු තැන්වලට සෙට් වෙන්න...
පොහොට්ටු මහත්වරුනි, අප ඔබට කොහෙන්ද හිනාවෙන්නේ?
තමන්ගේ පවුලේම බිරිඳ සහ ළමයින් පත්කිරීම පරණ පුරුද්දක්...!
මෙයා නැතුව කොහොමද එයා වැඩ කරන්නේ..? අයියෝ ඒකවත් තේරෙන්නේ නැහැ ඔයාලාට...
ළඟම තියාගන්න වගේ කැමැතියි.