සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපති මින් මද වේලාවකට පෙර රාජගිරියේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයයට ගියේය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැන් බඳුනක් රැගෙන පෙර මඟ ගමන් කර ජනපතිට පිළිගැන්වුවාය. ජනපති ඉන් උගුරක් බිව්වේය. ජනපති අරලිය ගහ මැදුරෙන් පිටත් වෙද්දී සුමනදාස අබේගුණවර්ධන මහතා බුලත් හුරුල්ලක් දී ආචාර කළේය.
අරලිය ගහ මන්දිරයෙන් පිටත් වූ ජනපති හරියටම මිනිත්තු පහකින් රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණියේය.
එහි දී සිය ගණනක් වූ ඡායාරූප ශිල්පීන්ට සිත් සේ ඡායාරූප ගැනීමට රාජපක්ෂ මහතා ඉඩ දුන්නේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ජයසිරි මංගලම් එහෙනම්! (නි)
දැන් එතකොට සුමනදාස මහතාද ජනපතිතුමාගේ ඉස්සරහට හමුවුණේ ? (නි)
නියමයිනේ! (නි)
ජනපතිතුමනි, අපි ඔබ සමඟයි! ඔබට ජය වේවා!
ජය වේවා! ජය වේවා! මුළු සිංහල ජාතියම ඔබට ආදරෙයි.... (නි)
ලොකු දෙයක්. (නි)
සියලු දෙනා මෛත්‍රී සහගත සිතුවිලි වලින් ක්‍රියාකරත්වා!
ජයවේවා අපේ ජනපතිට.(හේ)
ස්ත්‍රී දූෂකයින්ට, ළමා අපචාර කරුවන්ට, කුඩු කාරයන්ට, මංකොල්ල කාරයන්ට, මැරයන්ට,මාර්ග අනතුරු කරන්නවුන්ට දැඩි දඩුවම් පමුණුවන හා මාධ්‍ය නිදහස රකින බටට අවංක සහතිකයක් දෙන අපේක්ෂකයාට මෙවර ඡන්දය දෙමු (අ)
ජයවේවා රට බේරාදුන් නායකයාට ජයවේවා (අ)
ඔබේ ජය විජයග්‍රහණයක් වේවා! කව්රු මොනවා කෙසේ කිව්වට් ගමේ පොඩි මිනිහගේ හදවතේ ඉන්නේ ඔබ පමණි හේතුව, ගම වෙනුවෙන් කල සේවාව සහ මේ රටේ යුදෙට ගියේ ගමේ පොඩි මනුස්සයන්ගේ දරුවෝ ඉතින් අද එම දෙමව්පියෝ ඉන්නේ සතුටෙන් තමන්ගේ මෙන්ම දරුවන්ගේ ජීවිත ආරක්ෂා නිසා. (අ)
පේනවා නෙද මෛත්‍රීගේ නිහතමානී කම? මහින්ද බලය පාවිච්චි කර අතුලටම ගොස් නාම යොජනා භාර දෙද්දී, ඔහු බොහොම නිරහන්කාරව නියමිත ස්ථානයේ සිට ඉතා ගෞරවපූර්වකව නාම යෝජනා භාරදේ. රටකට අවෑසි මෙවන් නායකයන් විනා රස්තියාදුකාර චන්ඩින් නොවේ.(හේ)
මෛත්‍රී පාලනයක ඇරඹුම. (නදී)
පක්ෂේ ඉන්න හොරු කුඩු කාරයෝ මෙතුමාගේ නම විනාශ කරා පැරදුනොත් ඔන්න අපි දන්නේ නෑ හොදේ ජනපති තුමනි (අ)
ජයවේවා! (නි)
මෙතුමා පරාජිතයෙක් හැටියට ඉවත් වෙන එක තමයි දුක (නදී)
අධිතක්සේරුවෙන් තොරව සටනට අවතීර්ණවූ බව විශ්වාස කරමි.(නදී)
ඔබ තුමා දිනනවා ෂුවර් (නදී)
කුඩ්ඩන්ට දඩුවම් දුන්නා නම් හැමදාම රටේ ජනාධිපති ඔබයි. ඒවා නොකරපු නිසයි මිනිස්සු කලකිරිලා ඉන්නේ (නදී)
විශිෂ්ඨ නායකයෙක් (නදී)
ජයවේවා! (නි)
ඔබගේ ජය සක්සුදක් සේ පැහැදිලියි (නි)
ජය නියතයි (නි)
ඔබතුමාගේ ජය නියතයි.සුබ අනාගතයක්! (නි)
ඔබයි අපේ සැමදා ජනපති ..ජයවේවා!!!!! (නි)
ජයෙන් ජය ! (නදී)
සිංහලයින් රැකගැනීමට කටයුතු කරමු (නි)
ජයවේවා ! ඔබගේ ජය නියතයි (නි)
වෑරදි නිවරදි කරගෙන පෙර මෙන් රට ආරක්ෂාකරමින් තවත් සමෘදිමත් කීරීමට අපගේ සුභ පෙතුම් !!!!(අ)
ඔබතුමාට ජයවේවා" ජනතාවට ජයවේවා "මුළු රටටම ' සුබ වේවා ,, (අ)
ජනපතිතුමනි, ඔබට දෙවි පිහිටයි.(හේ)
මැතිඳුනි ඔබට ජය ශ්‍රී! (අ)
මෙතුමා තමා නියම ශ්‍රී ලංකික නායකයා, (අ)
නැවතත් රජුන් ඔබමයි.(හේ)
රට බේරාගත් රෝහණ කුමරුනි, ජය නියතයි ගමන සුබයි. ඔබට ජය. (හේ)
"ගලා බසින ජල දහරාවක් සේ මුසුවී මෙහි එනවා ...කාන්තාරයෙන් යන පවනක් සේ පිටවී මින් යනවා..." (අ)
දුකේදීත් සැපේදීත් වේදනාව දරා ගත් ඔබ තුමාට පරාජය දරා ගැනීමේ ශක්තිය දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා! පැරදුනත් අප ඔබ සමගයි. (හේ)
ජයවේවා ! (දිල්)
තව අවුරුදු දෙකක් ඉන්නයි තිබුණේ. බොහොමයක් නිරාකරණය කර ගන්න තිබුණා නේද? (දිල්)
ඔබතුමා මේ පාරත් ජනාධිපති වේවා (නදී).
ජනාධිපතිතුමනි,ඔබතුමාට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා. ඔබතුමාට ජය නියතයි.(හේ)
ජය වේවා! (නි)