(අංජුල මහික වීරරත්න)

කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිවේදනය කරයි.