IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ජනපති ඉන්දීය ජනපතිනියට සුබ පතයි

 

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවෙි නව ජනාධිපතිවරියගේ නායකත්වය දෙරට භුක්ති විඳින සුහද සබඳතා ශක්තිමත් කරන්නට නව ජවයක් ලබා දෙනු ඇතැයි   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියා නව ජනාධිපතිනී දෟපධි මුර්මු මහත්මියට සුබ පැතුම් පණිවුඩයක් යවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව සඳහන් කරයි.

මුර්මු මහත්මියගේ දක්ෂතාවය සහ දේශපාලන බුද්ධිය කෙරෙහි ඉන්දීය ජනතාව විශ්වාසය තබා ඇති බවද සඳහන් කරන ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර   සහස්‍ර ගණනාවක් පුරා උණුසුම් හා දිගුකාලීන සබඳතා පවතින බව ද පවසයි.



අදහස් (1)

ජනපති ඉන්දීය ජනපතිනියට සුබ පතයි

chandima Tuesday, 26 July 2022 12:28 AM

කියෙව්වද දන්නේ නැහැ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 268 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site