ආණමඩුව ආසනයේ මදුරංකුලියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරණ කාර්යාලයට පෙර දින රාත්‍රියේ අලාභ හානි සිදු කර ඇත.
ජනාධිපතිගේ බැනරයක් සොරාගෙන ගොස් ඇති බවත් ජනාධිපතිවරයාගේ රුව ඉතුරු කර එය සංවිධානය කළ පුද්ගලයාගේ රුව සහිත බැනර් දෙකකට අලාභ හානි සිදු කැර ඇති බවත් මුන්දලම පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක්වෙන්න තියාගන්න අරගෙන යන්න ඇති. (නි)
පොලිසිය මේ දවස්වල කටවුට් බැනර් ඉවත් කරනවා නේද? (නි)
කවුරුහරි එයාට කැමති කෙනෙක්ද දන්නෙ නැහැනේ! (නි)
මොකද ඒ එයාව විතරක් අරගෙන ගියේ? (නි)
ළඟ තියාගන්න කවුරුහරි ඉරාගෙන යන්න ඇති (නි)
දැන් කාගෙවත් පෝස්ටර් තියන්න බැහැනේ. ගලවන්න කියලානේ තියෙන්නේ. (නි)
මේක අභ්‍යන්තර ගැටුමක් වගෙයි. නමුත් නීතිවිරෝධී පුවරු නම් කොහොමත් ඉවත්කළ යුතුයි. (නි)
කටවුට් කට්ටිය ජනවාරි 8 දා නොක්අවුට් වෙන නිසා ඇතුළෙත් කචල් පිටත් කචල් (නි)
ඡන්ද සටන සඳහා මේ සා විශාල මුදල් නාස්තියක් කරන්නේ කුමකටද? (නි)
වැඩේ බාගෙට කරපු එක නම් හරි නැහැ. (නි)
මේක තමයි ඇත්ත ජනතා ප්‍රතිචාරය. ජනතාව ඇමති වරුන්ට ප්‍රිය මනාප නැහැ. අපි මහින්ද දිනවන්නේ රට ගැන හිතලා. අර කට්ටිය අපේ පිහිටෙන් පරම්පරා තුනකට හම්බකරලා. (නදී)
රසිකාවියන්ගේ වැඩක් වෙන්න පුළුවන් (නදී)
කවුරු හෝ ජනාධිපතිතුමාගේ ජය පතන කෙනෙක් කළ වැඩක්. (නදී)
මෙය නීතිවිරෝධී පුවරුවක් නෙමෙයිනේ. ප්‍රචාරක කාර්යාලයක සවිකළ එකක්. මේ ක්‍රියාව ගමේ එයාට තරහා කෙනෙක් කළ වැඩක් වෙන්න ඇති. නමුත් ජනාධිපතිට එයා කැමතියි වගේ. (නි)
ජනපතිතුමනි! පේනවා නේද ළඟ ඉන්න සගයන්ට ජනතාව කොච්චර ආදරේද කියල. දැන්වත් ඔය ළඟ ඉන්න හොර තක්කඩි ටික පන්නල දාන්න. නැත්තන් වැඩිකල් නොගොස් ඔබතුමාගේ පින්තුරේටත් මේ වගේ වෙයි. (අ)
2015 දිනදර්ශනෙට ගන්න හිතාගෙන ගෙනියන්න ඇති. (ස)
මේක ඇතුලේ වැඩක් වෙන්න ඇති. (නදී)
එයාම ගලවාගන්න ඇති අනුන් අහුකරන්න (නදී)
අනේ මගේ කට. (නදී)