IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනපති ඇමරිකාවට ගොඩබසී

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) එක්සත් ජනපද වේලාවෙන් පෙ.ව  8.50ට පමණ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද සහභාගී වී සිටී.



අදහස් (11)

ජනපති ඇමරිකාවට ගොඩබසී

ජගත් ලියනගේ Tuesday, 23 September 2025 10:29 PM

අනුර කුමාර මහතා එක්සත් ජාතීනගේ සංවිධානයේදි ඉතාමත් වටිනා අදහස් ප්‍රකාශ කර ලංකාවට අගනා වාසි ගෙන එන බවට අපට විෂ්වාසයි.

:       8       6

sam Tuesday, 23 September 2025 11:02 PM

LTTE ඩයස්පෝරා පිහිටයි

:       4       8

Aruna Tuesday, 23 September 2025 11:21 PM

පුදුමයි ෙන්ද?

:       0       9

Kapila Tuesday, 23 September 2025 11:59 PM

මහා චේතිය

:       4       9

Gavin Wednesday, 24 September 2025 12:09 AM

ඇමරිකාවේ පොලව පැලිලා ලු

:       2       10

cw Wednesday, 24 September 2025 06:52 AM

ඉතින් අපිට පාන්ද?

:       4       11

JayasekaraWednesday, 24 September 2025 11:30 AM

ඔව් පාන් තමයි… පහුගිය කාලේ ඔය සැසිවාරයට ගියේ බුරුතු පිටින්… ආර්යාවට අන්දන , බෑග් එක උස්සන් යන එවුනුයි රොත්ත බුරුත්ත පිටින් ගියෙ… එහෙව් එකේ දැන් පාන්වත් කන්න තියෙන එක හොඳයි… උන් තවත් ටිකක් හිටියානම් අපිට පාන්වත් නෑ.

:       7       5

ගුණරත්න Wednesday, 24 September 2025 08:44 AM

රටට සතපහක ප්‍රයෝජනයක් නැති සංචාර. ඔය එජා සංවිධානෙට ගියා කතාවක් කළා ආවා. බල්ලෙක්වත් ගණන් ගන්නේ නැහැ. රටේ සල්ලිත් පිච්ච්චිලා ගිහින්.

:       6       9

JayasekaraWednesday, 24 September 2025 11:31 AM

ඔයා සැසිවාරයට බුරුතු පිටින් ගිහින් සල්ලි කෑවේ කවුද දන්නේ නැහැ නේද?

:       4       4

පිටිගල මිලානෝ Wednesday, 24 September 2025 10:48 AM

රට ජාතිය ගැන හරිම සන්තෝෂයි….!

:       7       5

R.T.sarath Wednesday, 24 September 2025 02:14 PM

ජාත්‍යන්තරේට යනකොට ටිකක් පිළිවෙලකට ඇදලා යන්න ජනාධිපති තුමනි, ඔබතුමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, රටේ පළමු පුරවැසියා...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site