විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි වැරදි කරන අයට දඩුවන් කළ යුතුයි.(හේ)
මෙහෙම කොන්ද පණ තිබෙන නායකයෝ සිටිනවා නමි හැමදාම ඡන්දේ දෙන්නමිකෝ .(හේ)
දැන් හරි සොයා බලන එක ලොකු දෙයක්.(හේ)
දැන් ඉතින් මොන දේ කිව්වත් වැඩක් නෑ වෙන්න ඕනේ විනාශය වෙලා ඉවරයි.(හේ)
අනේ ඉතින් හැමදේම ජනාධිපති තුමා කියනකන් ඉන්නේ නැතිව කරන්න බැරිද ? හරියට පරණ එක්කෙනා ගේ කාලේ වගේ . (හේ)
කරුණාකරලා ඔය දේ ට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දෙන්න (බ)
පෙරහැර ගිහිල්ල ඉවරයි දැන් මොනවා කරන්නද.(හේ)
ඒ ඉඩම් ආපහු අත් පත් කරගන්න කරුණාකරලා, ගස් ටික අයෙමත් වවමු.(හේ)
ඇයි දැන් ගස් වවන්න ද ගිහින්. මෙය නිදගෙනද දන්නේ නැ හිටියේ (ම)
ජනපතිතුමනි. ඔබේ අවංක භාවය සහ අපක්ෂපාති භාවය රටට සහ සියලු ජාතීන්ට පෙන්වීමට ලැබුණු හොඳම අවස්ථාවක් මේක. මේ සිදුවීම් වලට වගකිවයුත්තන් ඔබතුමා බලයට පත්කිරීමට සහාය දුන් අය වුවත් නැතත් කරුකාකර වරදකරුවන් සොයා දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඉල්ලමු. (හේ)