(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව වැඩ බලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්වීමට නියමිතය.
ඉන් පසු සතියක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා නව ජනාධිපතිවරයකු පත් කර නව රජයක් පත්කර ගැනීමට පියවර ගනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපි දෙකම ලැබෙනකල් ප්‍රසිද්ධ කරන්න එපා. ගෝඨාභයගේ ලියුම එව්වාට පස්සේ රනිල්.., මමයි දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති කියලා ගැලවෙන්න බැරි නැහැ...
යනවානම් හැත්ත බුරුත්ත අරන් තොලොංචි වෙලාම යන්න රත්තරන්...! හොරා කාපුවත් ආපහු දීලා යන්න අමතක කරන්න එපා හොඳේ...!
වසර 2 1/2 කදී මේ රටට අසන්න ලැබෙන සුබදායකම පුවත....
කෝ දැන් එළිවෙද්දී රනිල් අස්වුණාද? මෙයා යන්නේ නැහැ මළාට... කූඩැල්ලා වගේ තමයි.. ලංකාව වනසලා මිසක් යන්නේ නැහැ...
කවුද ඉන්නේ පාර්ලිමේන්තුවේ අලුත් ජනාධිපති වෙන්නේ කවුරුත් නෑ... අපිට ඕනෑ හොරු නෙවෙයි.
කෝ තාම බදු නෑනේ...!