(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පත්කිරීම සිදුකර ඇත.සමන් ඒකනායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීර්තිමත් පරිපාලන නිලධාරියෙක්... ඉවසලා දරාගෙන හිටියා නියම තැනට එන්න...